topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Exclusive Lines වෙතින් නව Mobile app එකක්.

Exclusive_Lines_2

NFC තාක්ෂණය පදනම් කරගත් නව ලෝයල්ටි පොයින්ට්ස් ක‍්‍රමයක් සමග නව ජංගම දුරකථන යෙදුමක්(Mobile app) ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට Exclusive Lines සමාගම මෑතකදී කටයුතු කළේ ය. Exclusive Lines යනු ප‍්‍රමුඛ පෙළේ සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරන සමාගමක් වන අතර නව App එක භාවිතයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීමටද එම සමාගම කටයුතු යොදා තිබේ.

මෙම නව හඳුන්වාදීම සිදුකර ඇත්තේ Exclusive Lines  මෙතෙක් භාවිතා කළ ලෝයල්ටි කාඞ්පත් ක‍්‍රමය වෙනුවට ය. මීට පෙර පාරිභෝගික ළැදියා හෙවත් ලෝයල්ටි කාඞ්පත් සඳහා මෙරටදී Smart Card තාක්ෂණය භාවිතා කළ ප‍්‍රථම සමාගම ලෙස Exclusive Lines ඇගයීමට ලක්වූ අතර නව හඳුන්වා දීමත් සමග එය පාරිභෝගික ළැදියා වැඩසටහන් සඳහා NFC තාක්ෂණය භාවිතා කළ ප‍්‍රථම සමාගම බවටද පත්වේ. ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් කිසිදු මූල්‍ය සමාගමක් හෝ මෙම කාඞ්පත් සඳහා භත්‍ක්‍ තාක්ෂණය භාවිතා කර නොමැත. මෙම නව app එක මගින් පාරිභෝගිකයන්ට ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකදී තම ‘ලෝයල්ටි පොයින්ට්ස්’ භාවිතා කළ හැකි වේ. එමෙන්ම මේ ඔස්සේ ඔවුන්ට Exclusive Lines හි නවතම ප‍්‍රවර්ධන වැඩසටහන් හා දීමනා ආදිය පිළිබඳව තොරතුරු ලබාගැනීමට මෙන්ම Exclusive Lines වෙතින් විමසීම් සිදුකිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.

මෙම නව යෙදුම දැනට Google Play සහ Windows App Store වෙතින් බාගත කළ හැකි අතර දෙසැම්බර මස මැද වනවිට iOS සඳහාද ලබාගත හැකි වේ. කිසිදු ගාස්තුවකින් හෝ මිලදී ගැනීමකින් තොරව ඕනෑම අයෙකුට මේ සඳහා ලියාපදිංචි විය හැක. මෙසේ ලියාපදිංචි වන පුද්ගලයන් වරප‍්‍රසාද හා දීමනා රැසකට සුදුසුකම් ලබන අතර ජංගම දුරකථනය හරහා Exclusive Lines ශාඛාවකින් සිදුකරනු ලබන ඕනෑම මිලදීගැනීමක් සඳහා 5% ක වට්ටමක් හිමි වේ. තවද ඔවුන්ගේ 6 වැනි මිලදී ගැනීම සඳහා 50% ක බෝනස් දීමනාවක් හිමිවන අතර උපන්දිනයක් හෝ සැමරුමක් වෙනුවෙන්ද විශේෂ 50% ක බෝනස් දීමනාවක් හිමිවනු ඇත. එමෙන්ම මෙම app එක භාවිතා කරමින් කිසිදු සීමාවකින් තොරව තම සාමාජිකත්වය VIP සහ VVIP මට්ටම් වලට වැඩිදියුණු කළ හැකි වේ.
Exclusive Lines මේ වනවිට වසර 20 කට අධික කාලයක් තිස්සේ මෙරට පාරිභෝගිකයන්ට ඉහළම තලයේ සන්නාම යටතේ එන නිෂ්පාදන සමීප කර ඇත. එමෙන්ම එම සමාගම සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධ Lancôme, Yves Saint Laurent, Estée Lauder, Dolce & Gabbana, Clinique, Gucci, Hugo Boss යන සන්නාම ඇතුළුව ජාත්‍යන්තර සන්නාම 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරයි.

Exclusive_Lines 1

ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයෝ මේ වනවිට ක‍්‍රමක‍්‍රමයෙන් නව ඩිජිටල් තාක්ෂණය වැළඳ ගනිමින් සිටින අතර Exclusive Lines VIP හි VVIP සාමාජිකයන් මීට පෙරද නවීන තාක්ෂණය භාවිතා කළ ලෝයල්ටි කාඞ්පත් ක‍්‍රමයකින් ප‍්‍රතිලාභ ලැබූ බවත්, මෙහි ඉදිරි පියවරක් ලෙස NFC තාක්ෂණය සහිත ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් බවත් සමාගමේ අධ්‍යක්ෂ Hiru Surtani  ඊයේ(07) කෙළඹදී පැවති මෙම APP එක හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ,

‘‘අපගේ පාරිභෝගිකයන් සියලූම දෙනා මේ වනවිට ස්මාර්ට්ෆෝන් භාවිතා කරනවා. එම නිසා ලෝයල්ටි කාඞ්පත් ක‍්‍රමය වෙනුවට APP එකක් හඳුන්වා දීම වඩාත් සුදුසුයි කියා අප කල්පනා කළා. සියලූම ස්මාර්ෆෝන් වර්ග හා කාණ්ඩ වලට ගැළපෙන ආකාරයට මෙම APP එක නිර්මාණය කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එමෙන්ම NFC තාක්ෂණය රහිත ස්මාර්ට්ෆෝන් හිමියන්ටත් මෙම APP එක භාවිතයෙන් ප‍්‍රතිලාභ ලැබීමට හැකි විකල්ප ක‍්‍රමයක් හඳුන්වා දී ඇති බව සිහිපත් කළ යුතුයි. එම නිසා දැන් අපගේ පාරිභෝගිකයන්ට කාඞ්පතක් රැගෙන යාමෙන් තොරව හුදෙක් තම ජංගම දුරකථනය භාවිතයෙන් Exclusive Lines සාමාජිකත්ව ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට පුළුවන්.” බවයි.

දිවයින පුරා Exclusive Lines ප‍්‍රදර්ශනාගාර වෙත පැමිණීමෙන් සහ මෙම APP එක බාගත කරගැනීමෙන් පාරිභෝගිකයන්ට විශිෂ්ට තලයේ Exclusive Lines සේවාවන් අත්විඳිය හැකි වේ.

Leave A Reply

Your email address will not be published.