topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නොච්චියාගම දිසා වෛද්‍ය නිළධාරී පොහොට්ටු වේදිකාවේ,

LNC 5
අනුරාධපුර නොච්චියාගම දිසා වෛද්‍ය නිළධාරී චින්තක රුවන් විජේවර්ධන ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කර ඇත. චින්තක රුවන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු බවද වාර්තාවේ
මෙම වෛද්‍යවරයා පසුගිය දිනෙක පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් අමතා ඇති බව ද වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර තේරීම් භාර නිළධාරීවරයා වෙත ද පැමිණිලි කර ඇති අතර චින්තක රුවන් අදාල රැස්වීම ඇමතීමේ හඬ පට හා ඡායාරූප ඇතුළත් තොරතුරු ගොනුවක් ද තේරීම් භාර නිළධාරීවරයා වෙත ලබා දී තිබේ.
අදාල පැමිණිල්ල උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරයා හරහා සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර සෞඛ්‍ය ලේකම් පවසන්නේ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දැක්වූ අතර සයිටම් අර්බුදය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත්කිරීම ඇතුළු අවස්ථාවලදී දෙපාර්ශ්වයම එක මතයක සිට කටයුතු කළේය.
රජයේ තනතුරු දරන පුද්ගලයන් දේශපාලන පක්ෂවලට සෘජුවම සහයෝගය දැක්වීම තහනම් වන අතර ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇත.

Leave A Reply

Your email address will not be published.