topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැනින් වෙළඳපොලේ පලතුරු ඉදවීමට ස්වභාවික ක‍්‍රමයක්. ජවිපෙ මන්ත‍්‍රී මැදිහත් වෙයි.

Manin_Marcket
කොළඹ මැනින් වෙළඳපොලේ, පළතුරු වෙළෙන්දෝ කොළඹ නගර සභාවට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළහ. ඒ පලතුරු ඉදවීම සඳහා කෘත‍්‍රීම රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වාභාවික ක‍්‍රම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස බලකරමිනි. වසර 100කට ආසන්න ඉතිහාසයක් තිබෙන මැනින් වෙළඳපොලේ පලතුරු ඉදවීම සිදුකළේ ස්වභාවික ක‍්‍රමයකටය. නමුත් මීට වසර 12කට පමණ පෙරදී පලතුරු ඉඳවීම සඳහා රසායනික ක‍්‍රමයක් හඳුන්වාදී තිබෙන්නේ නගර සභාව විසිනි. පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ එක්ව නගර සභාව විසින් මෙම රසායනික ක‍්‍රමය හඳුන්වාදීමටද වෙළෙන්දන් සහ ගොවියන් විරෝධය පළ කළහ. නමුත් කාලයාගේ ඇවෑමෙන් වෙළෙන්දන්ට සහ ගොවියන්ට එයට එකඟ වීමට සිදුවිය. නමුත් මේ වනවිට පලතුරු පරිභෝජනය විශාල ලෙස පහත වැටී තිබෙන්නේ ජනතාව අතර පලතුරු ඉඳවීමේ ක‍්‍රම පිළිබඳව විශ්වාසයක් නොමැතිකම නිසාය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන නිසා පලතුරුවල නැවුම් රස පහව යෑමද ජනතාව පලතුරු පරිභෝජනයෙන් ඈත්වීමට හේතුවී තිබේ. මේ තත්වය නිසා මැනින් වෙළඳපොලේ ව්‍යාපාරික සංගමය නැවත ස්වභාවික මෙන්ම පාරම්පරික ලෙස පළතුරු ඉඳවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට සටනක් ඇරඹීය. මේ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන සහ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ජෛව ජනන තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය අශෝක රන්වලද මැදිහත්විය. ඒ සඳහා සාකච්ඡා වට කීපයක්ද පැවැත්වීය.

පසුගිය 01වෙනිදා මැනින් වෙළඳපොල ව්‍යාපාරික සංගමයේ මහ සභාව රැස්වූ අතර සංකේතාත්මකව රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීමට විරෝධය පළකරමින් එම උපකරණ ගිනිතබා විනාශ කරන ලදී. මේ අතර ඔවුන් නගර සභාවට විශේෂ ඉල්ලීම් කිහිපයක් යොමු කර තිබේ. ස්වභාවිකව පලතුරු ඉඳවීම සඳහා යොදාගත් දුම් කාමර අලූත්වැඩියා කරදීම, අවශ්‍ය ප‍්‍රතිපාදන නගර සභාව විසින් සැපයීම, කෘත‍්‍රීම සහ ස්වභාවිකව ඉදවන පලතුරු හඳුනාගැනීමට ස්ටිකරයක් හඳුන්වාදීම, මෙම ස්වභාවිකව ඉදවන පලතුරු සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය මගින් පුළුල් ප‍්‍රචාරයක් ලබාදීම සහ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම තහනම් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම එම ඉල්ලීම් අතර වෙයි.

“මේක ඓතිහාසික වැඩක්. ගමේ ගොවියාගෙන් පටන් ගන්න තිබුණ වැඩක් කොළඹ මැනින් ව්‍යාපාරිකයින් ආරම්භ කිරීම හිතාගන්න බැරි දෙයක්. ආණ්ඩුව තමයි ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා මේ දේවල් කරන්න ඕනෑ. නමුත් ගොවියන් ව්‍යාපාරිකයින් ආණ්ඩුවටත් පාඩමක් උගන්වලා තියෙනවා. මේ වැඩේ සාර්ථක කර ගත්තොත් නැවතත් අපිට අපේ රටේ පලතුරුවල නැවුම් රස බලන්න පුළුවන්.” අශෝක රන්වල මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.