topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස්පති CIDය මගහරි.

IGP _pujitha_Jayasundara_PoliceNews

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන  පරීක්ෂණවලදී  පොලිස්පති ප‍ූජිත් ජයසුන්දරගෙන් කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇතත්, පොලිස්පතිවරයා අදාළ කටඋත්තරය දීම දිගින් දිගටම මඟ හරින බව වාර්තා වෙයි.

එසේ පොලිස්පතිවරයා දිගින් දිගටම කටඋත්තරයක් ලබාදීම මඟ හැර සිටින බැවින් වහාම රහස් පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙසට හා පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බව ද රහස් පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත්  කියා  සිටියි

ඒ අනුව ඉදිරි දිනයකදී ඊට අදාළ අධිකරණ නියෝගය පොලිස්පතිවරයාට ලබා දීමට  කටයුතු කිරීමට  නියමිතය.

Leave A Reply

Your email address will not be published.