topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරේ ජනතාවටත් ජනාධිපති සිරිසේන බොරු කියයි .

උතුරේ  සංචාරයක් අතරතුර පසුගිය  යුද සමයේ  ජනතාවගෙන්  බලහත්කාරයෙන් අල්ලාගත්  ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය බොරු පොරොන්දුවක් බව උතුරේ  උතුරේ  ආරංචිමාර්ග  කියා  සිටයි.

ජනාධිපතිවරයා උතුරේ පාසලක පැවති උත්සවයක ආරාධතයා ලෙස සහභාගි වෙමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ උතුරේ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන ඇති ඉඩමවලින් 88%ක් නිදහස් කර ඇති නිසා ඉතිරි ප්‍රමාණය දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන්න තමන් කටයුතු කරන බවය. හමුදාපතිවරයා සමග සාකච්ඡා කර මේ සම්බන්ධ කටයුතු ඉක්මන් කරන බවටද ජනාධි පතිවරයා ඉන්පසුව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ උතුරේ ජන ප්‍රසාදය තමන්  කෙරහෙි වර්ධනය කරගැනීමේ අභිලාෂයෙන් බව රහසක් නොවේ. එහෙත් මේ වනවිටත් තවත් විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදා කටයුතු සදහා භාවිත කෙරෙමින් පවතින බව යුද හමුදාවේම මූලාශ්‍ර වලින් අනාවරණය වේ.

කිලිනොච්චි, පුනකරි, ජයපුරම් උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 194කින් යුතු ඉඩමක් සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තවත් අක්කර 285කින් යුතු ඉඩමක් නිදහස් කිරීමට නියමිතය. මුලතිව්, පුදුකුඩුඉරුප්පු, උදයාර්කඩ්ඩුකුලම් ග්‍රාම නිළධාරී වසමේ සහ මන්නාරම, මාන්තෙයි, වෙල්ලම්කුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 120ක් හා අක්කර 500ක්  බැගින් වූ භූමි ප්‍රදේශයක් ද මුදා හැරීමට සැළසුම් කර ඇත.

මෙසේ තවමත් නිදහස් කර නැති ඉඩම් අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් පිහිටි රජයේ ඉඩම් අක්කර දහසකට අධික ප්‍රමාණයක් තිබේ. ඒවා නිදහස් කරන්නට හැකි වන්නේ 2019 ලබන ජනවාරි මාසයේදී බව යුද හමුදා මූලස්ථානය පවසයි. ඒ අනුව ඉඩම් අක්කර 1099ක් 2019 ජනවාරි මස තුළදී සැළසුම් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි. මේ අනුව ජනාධිපතිවරයා ව්‍යාජ කරුණාවකින් උතුරේ ජනයාට අයත් ඉඩම් පිළිබද කතා කළද ජනතාවට හිමි ඉඩම් හමුදාව පරිහරණය කරන තත්වය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන්නේ නැත. යුද හමුදාව නිවේදනය රන්නේ උතුරු නැගෙනහිර පළාත්වල යුධ හමුදාව දැනට පරිහරණය කරනු ලබන රජයේ හා පුද්ගලික ඉඩම් ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් නිදහස් කිරීමේ ක්‍රියාවලියක් පිළිබදවය. පේද්ගලික ඉඩම් නිදහස් කරන බවට ප්‍රකාශ නිකුත් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීමේ පරස්පරයක් ඇති බව ජනතාව මැසිවිලි නගති. ජනතාව වරින්වර උතුරේ කූඩාරම්වල විරෝධතා සත්‍යග්‍රහ මාස ගණන් ගෙන යනවිට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසන්නේ ජනතාවට හිමි ඉඩම් නිදහස් කරන බව වුවද එය ක්‍රියාත්මක කිරීමේදී ජාතික ආරක්ෂාව වැනි පිළිගත නොහැකි කොන්දේසි ඉදිරිපත් කරන බව උතුරේ ජනතාව පවසති. ජාතික ආරක්ෂාව යනු තමන්ගේ ජීවිත හා දේපළ අහිමි කිරීමේ යෙදුමක් බව වසර දශක ගණනාවක් හොදින් ඔප්පු ර ඇති බව ඔවුන් ජනමාධ්‍යවේදින්ට පවසා තිබේ.

(lanka views  ඇසුරෙනි )

Leave A Reply

Your email address will not be published.