topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවුරුදු ගණුදෙනු නැහැ.සමෘද්ධි බැංකු වර්ජනයක.

Samurdhi

සේවක අයිතීන් කොල්ලකන 2019/3 චක‍්‍රලේඛණය හකුලා ගන්නා මෙන් බල කරමින් සමෘද්ධි බැංකු මගීන් අළුත් අවුරුදු ගණුදෙනු කිරීමේ චාරිත‍්‍රයෙන් ඉවත් වීමේ  වෘත්තීය ක‍්‍රියා මාර්ගයට  යාමට  සමෘද්ධි  සේවකයන්  තීරණය  කර  ඇත.  නිවේදනයක්  නිකුත් කරමින්  සමෘද්ධි සංවර්ධන  නිලධාරීන්ගේ  සංගමය  තම  සංගමයද  මෙම  වර්ජනයට  සහයෝගය  ලබාදෙන බව  කියා  සිටියි. 

එම  නිවේදනය පහතින්  දැක්වේ.

දිවිනැගුම පනත මගීන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන 25000 ආසන්න සේවකයින් හට සිදු කර ඇති බරපතල සේවක අසාධාරණයට විසදුම් ලබා දෙනවා වෙනුවට සේවක අයිතීන් කොල්ල කෑමේ අරමුණින් ආණ්ඩුවේ උවමනාව මත නිකුත් කරන ලද 03/2019 අභ්‍යන්තර චක‍්‍රලේඛණයට විරෝධය පල කරන අපේ‍්‍රල් 16 දින නැකතට ගණුදෙනු කිරීමේ චාරිත‍්‍රයට සමගාමීව සමෘද්ධි බැංකු හරහා ගණුදෙනු කිරීමේ ක‍්‍රියාවලිය වර්ජනය කරන දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනට පුර්ණ සහය පල කරන බව අප සංගමය මෙයින් ප‍්‍රකාශ කරමු.

සමෘද්ධි අධිකාරියෙන් දෙපාර්තමේන්තුවට අන්තර් ග‍්‍රහණය කිරීමට 2014 දී එවකට ආන්ඩුව විසින් ලබා දුන් අවස්ථාව නැවතත් සංශෝදනය කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු 2019.04.04 දිනැති DSD/HO/02/Ad/01/Circular යන 03/2019 අභ්‍යන්තර චක‍්‍රලේඛණය මගීන් වසර 19 ආසන්න කාලයක් සමෘද්ධි අධිකාරියේ හා සෙසු අධිකාරීවල සේවය කරමින් උපයා ගත් සේ.අ.අරමුදල් සේවකයින්ගෙන් නැවත ලබා ගැනීමට තීරණය කර ඇත. තවද සේවකයින් මෙතෙක් ලබමින් සිටින මුලික වැටුප අදාල තනතුරේ ආරම්භක වැටුප තෙක් අඩු කරන අසාධාරණ තීරණයද උක්ත චක‍්‍රලේඛණයෙන් ගෙන ඇති අතර මෙම තත්වය මත නිමා නොවන තවත් ගැටළු ගණනාවක් නිර්මාණය වී සේවකයින් කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත්ව ඇත.

ආණුඩුවේ තීරණය මත නිකුත් කරන ලද මෙම සේවක අසාධාරණ චක‍්‍රලේඛණය අහෝසි කරන මෙන් කොතෙක් ඉල්ලීම් කර ඇතත් එය ඉවත් කර නොගන්නා තීරණය මත එළඹෙන අපේ‍්‍රල් 16 සිංහල හා හිංදු අළුත් අවුරුදු ගණුදෙනු කරන නැකත් චාරිත‍්‍රයට අනුව දිවයිනේ සමස්ත සමෘද්ධි බැංකු වෙත එදිනට සමෘද්ධි සේවකයින් සේවයට වාර්ථා නොකර සිටීමේ සංඛේත වැඩ වර්ජනයට අප සංගමයේ පුර්ණ සහය ලබා දෙන බව අප මෙයින් පෙන්නා දෙමු.

තවද මෙම ගැටළුව දඩමීමා කර ගනිමින් පටු දේශපාලන වාසි වෙනුවෙන් අපේ‍්‍රල් 21 දින රටපුරා සමෘද්ධි බැංකු මගීන් සිදු කරන අපගේ සංස්කෘතික ගුණාංග විදහාපාන බක්මහ උළෙල කඩාකප්පල් කිරීමේ උත්සහයක ඇතැම් සංගම් නිරත වන බැවින් ඒ සඳහා ඉතුරුම් සතිය වෙනුවෙන් ජනතාවගේ ඉතිරුම් මුදල් ඒකාරාශී නොකර සිටීමේ කඩාකප්පල්කාරී කටයුත්ත අප පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර ඊට අප සංගමයේ කිසිදු සහයක් ලබා නොදෙන බව මෙයින් අවධාරණය කරන්නෙමු.

Leave A Reply

Your email address will not be published.