topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කදුකරයට අධික වැසි,ජලාශ වාන් දොරටු අරියි,කැළණි ගගේ ජල මට්ටම ඉහලට.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල  පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු අද විවෘත කර ඇති බව ආපදා කලමණාකාරණ ඒකකය පැවසිය.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් , කැනියොන් ජලාශයේ 1 වාන් දොරටුවක් සහ ඉහල කොත්මලේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති.

ලක්ෂපාන,කැනියොන්  ජලාශ වල වාන් දොරටු විවෘත කිරිමෙන් සහ විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිම නිසා කැලණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව අපදා කලමණාකාරණ ඒකකය පැවසිය.

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද අලුයම සිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට තරමක් පහව ගොස් ඇති අතර තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා එ පිලිබදව අවධානයෙන් සිටින ලෙස ආපදා කලමණාකරන ඒකකය ජනතතාවගෙන් ඉල්ලා සිටියි.

Leave A Reply

Your email address will not be published.