අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට දෙමළ ජාතික සංවිධානයේ සහය ඇතිව එහි පිරිස් විරැද්ධත්වය පළකිරීම හේතුවෙන් බොරැල්ල කනත්තේ දෙමල අයගේ අවසන් කටයුතු සිදු නොකරන ලෙසට තමා යෝජනා කරන බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි.