topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒඞ්ස් ආසාදිතයෝ 1656 ක්.

ශ‍්‍රී ලංකාවේ දැනට එච් අයි වී/ඒඞ්ස් වෛරසය සමග ජීවත්වන්නන් 1656 දෙනකු සිටින බව නිල වශයෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග/ඒඞ්ස් මර්දන වැඩසටහන පවසයි.

මෙම පිරිසෙන් 1574 දෙනකු ඒඞ්ස් වෛරසය සඳහා ලබා දෙන ඒ ආර් ටී ප‍්‍රතිකාරය ලබා ගැනීම අරඹා ඇති අතර 1338 දෙනකුගේ ශරීරගතව ඇති වෛරසය මේ වන විට මර්දනය වී ඇති බව එම වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්‍ෂ  පවසන්නීය.
2011 වසරේ සිට මෙරටින් වාර්තාවන එච්අයිවී/ඒඞ්ස් වෛරසය ශරීරගත වූ වයස අවුරුදු 15 ට අඩු ළමුන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පවතින අතර වාර්ෂිකව වාර්තා වන කාන්තා එච්. අයි. වී ආසාදිතයින්ගේ සංඛ්‍යාව 60 ක් වශයෙන් ස්ථාවර මට්ටමකට පත්ව ඇති බව ඇය සඳහන් කළාය.

පිරිමි-පිරිමි සමරිසි කණ්ඩායම් හා සංක‍්‍රාන්තික ලිංගික (ට‍්‍රාන්ස් පේන්ඩර්) පිරිමි එච් අයි වී ආසාදනයට ලක්වීමේ වැඩි අවදානමක් ඇකි කණ්ඩායම් ලෙස ඒඞ්ස් මර්දන වැඩසටහන විසින් හඳුනාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.