topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යළිත් අර පැරණි පවුල්කාමී බලයට ඉඩ නැහැ.

_H3A0697

”යළිත් අර පැරණි පවුල්කාමී බලයට, පවුල හදන වැඩපිළිවෙලට, පවුලට බලය ගොඩනගන වැඩපිළිවෙලට, රට ආපසු ගෙනයන්න අපි ඉඩ තබන්නේ නැහැ. රට මෙතනින් ඉදිරියට යනවා මිසක් මේ ආණ්ඩුවට වැඩිය අනාගතයේ මීටත් වැඩියෙන් යහපාලනය තියෙන ආණ්ඩුවක් හදනවා මිසක් පවුල් වාදයෙන්  තුච්ඡ වෙච්ච යුගයකට අපි රට ආපහු ගෙනියන්නේ නැහැ. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවුල් වාදයෙන් නිදහස් වෙලා තියෙනවා. පවුල්වලට වැඳගෙන, තාත්තට, බාප්පට,මාමට, නැන්දට ඔක්කොටම වැඳගෙන හිටපු යුගය මාරු වෙලා අලූත් මිනිස්සුන් ඒ පක්‍ෂයේ දුර ගමන් කරන්න ඉඩ ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කාලයකට කලින්ම ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ල`ගාකර ගත්තා ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ. පවුල්වලට වැඳපු යුගය අවසන් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරන්න නිදහස්ව ඉදිරියට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂයටත් ඒ ආකාරයට අලූත් නායකයෝ බිහි වෙලා ඉදිරියට යන්න අවස්ථාව ලැබෙයි. රටට අවශ්‍ය ඒකයි. රටට අවශ්‍ය නැහැ පුද්ගලයින් වන්දනාමාන කරන යුගයක්. රටට අවශ්‍ය නැහැ පවුල් වාදය හදන්න පුළුවන් යුගයක්. රටට අවශ්‍ය මහජනයාට මෙහෙවර කරන, කුසලතාවයට මුල්තැන දෙන යුගයක ඉදිරියට යන්නයි රටට අවශ්‍ය. මේ වැඩ කරනකොට ඉතින්   ඕන තරම් සල්ලි ඉල්ලනකොට, දෙන අවස්ථාවක  ඕන මිනිහෙකුට වැඩකරලා පෙන්වන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ගොල්ලො මේ දක්ෂ පක්‍ෂ මිනිස්සු කියලා. ඔය වගේ අය හැම ආණ්ඩුවකම හිටියා.  ඕන තරම් සල්ලි ලැබෙනවා, ඒකෙන් තමන්ට  ඕනෙ  ඕනෙ විදිහට වැඩ කරලා පෙන්වනවා. ඉතින් ඒ නිසා මිත‍්‍රවරුනි, මේ ආණ්ඩුව එහෙම නැහැ. මේ ආණ්ඩුව ඉතාම විනයානුකූලව මුදල් වැය කරන්න කටයුතු කරනවා, කවුරු හරි ඒ විනය කඩකරලා දූෂණයට කැප වෙනවා නම් ඒ අයට එරෙහිව කි‍්‍රයා කරන්නත් මේ ආණ්ඩුවේ අපි පසුබට වෙන්නේ නැහැ. මොකද ජනතාව වරම දුන්නේ අතීත දූෂණයට එරෙහිව පියවර ගන්න. අපි ඒ දූෂණයෙන් වැලකිලා කටයුතු කරන්න අනාගතයේ එන දූෂණය වලක්වන්න. ඒ ජනවරමට පටහැනිව කටයුතු කරන්න අපි  කිසිම ආකාරයක කිසිම බලවතෙකුට ඉඩකඩ ලබාදෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි නිර්භීතිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ප‍්‍රකාශ කරන්න  ඕනේ.”

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ මහනගර සංවර්ධන සැලසුමට අනුව කි‍්‍රයාත්මක වූ හෝමාගම –  තලගල මාර්ගය කාපට් කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

”එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා” අපි මේ 2016 වසරේ ආරම්භ කළා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ නගර 23 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. ඒකට අපේ හෝමාගම නගරයත් ඇතුළත්. අපි නව බස්නැවතුම්පොළක් සැලසුම් කරලා තියෙනවා. මාර්ග පද්ධතියක් සැලසුම් කරලා තියෙනවා මාර්ග තදබදයත් එක්ක. අපි මේ වැඩකටයුතු කරගෙන යනකොට ඒ අදාල සංවර්ධන සභාවේ පක්‍ෂ විපක්‍ෂ හැමෝගෙම දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. මොකද ගැටීම්වලින් අපි සංවර්ධනය කළයුතු නැහැ. මෙම සංවර්ධනයන් හි අවසාන ප‍්‍රතිඵලය පක්‍ෂ බේදයෙන් තොරව හැමෝටම යනවා. ඒක නිසා ඒ හැමෝගෙම අනුමැතියෙන් ශක්තියෙන් තමයි අපි ඒ කටයුතු කරගෙන යන්නේ.

අපි දැන් දන්නව මේ කොළඹ නගරය තවදුරටත් සංවර්ධනය කරන්න ජනගහණය පදිංචි වෙන්න දැන් අමාරුයි. ඒ නගරය එක්තරා මට්ටමකට ඇවිල්ලා. 1991පවත්වපු ජන සංගණනයෙන් කොළඹ නගරයේ ජනගහණය හයලක්‍ෂ පනස්දාහයි.2012 පවත්වපු ජන සංගණනයේදීත් කොළඹ නගරයේ ජනගහණය හයලක්‍ෂ පනස් දාහයි. නමුත් හෝමාගම” කඩුවෙල” කැස්බෑව වැනි ප‍්‍රදේශවල ජනගහණය කිහිප ගුණයකින් මේ කාලය ඇතුළත වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අලූත් නගර පද්ධතියක් අපට මේ කලාපයට අවශ්‍යයි. අද ගත්තම වැඩිම ඡන්දායකයො ඉන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ. නමුත් වැඩිම ජනගහණයක් ඉන්නේ කොළඹ. අපේ මැතිවරණ කොමසාරිස්තුමා වරක් කිව්වා  මේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා කියලා දශලක්‍ෂයක් මැතිවරණයට සුදුසුකම් තියෙන” හැබැයි ලියාපදිංචිවෙන්න සුදුසුකම් නැතිව කුලියට ඉන්න අය. බෝඩිංවෙලා ඉන්න අය.

එහෙම නොවුණානම් කොළඹ මැතිවරණයේ ඡන්ද ප‍්‍රමාණය විසිපන් ලක්‍ෂයක් පමණ වෙනවා. දැන් අපේ ඉන්නේ ලක්‍ෂ පහලොවයි. මොකද මේ පිරිසට ස්ථිරව පදිංචි වෙන්න තවදුරටත් බැහැ.  අපි බැලූවා මේ කොළඹ දිස්ත‍්‍රික්කයේ තියෙන ඉඩම් තව අක්කර 5000 යි තියෙන්නේ ගෙවල් හදන්න. ඒ පන්දාහෙනුත් 800 ක් තියෙන්නේ හෝමාගම ආසනයේ අවිස්සාවේල්ල ආසනයේ. ඉතින් අපි පර්.15සෙල්ලමට ගියොත්, තව පවුල් 50000 කට විතරයි අද කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩ තියෙන්නේ. හැබැයි කුලියට ඉන්න පවුල් ප‍්‍රමාණයම ලක්‍ෂ 4 කට ආසන්නයි. ඒ වගේම පැල්පත්වාසීන් ප‍්‍රමාණය එක්ලක්‍ෂ විසිදාහකට ආසන්නයි කොළඹ දිස්ත‍්‍රික්කයේ. ඉතින් ඒ නිසා කොළඹ දිස්ත‍්‍රික්කයේ මේ නිවාස ගැටළුව නාගරීකරණයේ ප‍්‍රශ්න තාම දැඩි පීඩනයට ලක්වෙච්ච තැනක් හැටියට අපි දකිනවා.

ඒ වගේම අපට මතකයි මේ රටේ සංවර්ධනයේ තිබෙන ඒ ප‍්‍රාදේශීයවාදය පිළිබඳව ඉස්සර හොඳ කියමනක් තිබුණා. 87-89 කැරැුල්ල කාලේ පාසල් ළමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් කිව්වා, කොළඹට කිරි ගමට කැකිරි කියලා. ඒ කියන්නේ ගමට සේවයක් වෙන්නේ නැහැ. කොළඹට තමයි හැමදේම වෙන්නේ කියලා. නමුත් මේ පහුගිය අවුරුදු 10 කාලය අරගෙන බැලූවහම, අපට කියන්න තියෙන්නේ කොළඹට කැකිරිත් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම හම්බන්තොට දිස්ති‍්‍රක්කය වෙනුවෙන් විතරක් පහුගිය අවුරුදු 10 තුළ රුපියල් බිලියන 700 ක් වියදම් කරලා තියෙනවා. මුළු රටේම ප‍්‍රාග්ධන වියදමෙන් 40] ක් තමන්ගේ ගමට වියදම් කරගෙන තියෙනවා රාජපක්‍ෂ මහත්තයා. ඒ හම්බන්තොට දිස්ත‍්‍රික්කෙට වියදම් කරපු සල්ලිවලින් කිසිම ධනයක් උත්පාදනය වෙලා නැහැ. ආර්ථිකයක් උත්පාදනය වෙලා නැහැ අද ඒවා ජනතාවට බරක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා ඒවා කාට හරි දීලා ඒ බරෙන් ගැලවෙන්න.” යනුවෙනි.

මෙම අවස්ථාවට හෝමාගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි, හෝමාගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති එක්සත් ජාතික පක්‍ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මංජු ශ‍්‍රී අරංගල,බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නලීන් ප‍්‍රදීප් උඩුවෙල ද, හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී තරිඳු දීලීප ඇතුළු මන්ත‍්‍රීවරුන් ද ප‍්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ.

 


Leave A Reply

Your email address will not be published.