topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති ජෝන්ට හූවක්.

Studio_20161110_161128

 ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම ගිය අමාත්‍ය ජෝන් අමරතුංගට ප්‍රදේශවාසීන් හූ කියමින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.වැලිසර – මහබාගේ – ගල්උඩුපිට ප්‍රදේශයේදී මෙය සිදුව ඇත.

ගල්උඩුපිට ප්‍රදේශයේ ජයමිතුරු ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමට අමාත්‍යවරයා සහභාගී වූ අවස්ථාවේ එම තත්ත්වයට මුහුණ දී තිබුණි.

විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම ක්‍රීඩාංගණය තුළ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

පසුව ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මධ්‍යයේම අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබූ අතර එහිදී ඔවුන් හූ හඩ දෙමින් අමාත්‍යවරයාට විරෝධය පළ කළා.

පසුව අමාත්‍ය ජෝන් අමරතුංග හූ හඩ මධ්‍යයේම උත්සව සභාව අමතමින් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ උසිගැන්වීම මත ජනතාව මෙලෙස හැසිරීම පිළිබඳව තමන් කණගාටුවන බවයි.

Leave A Reply

Your email address will not be published.