FAIR LANDS JENSON GARDENS KOHUWALA
FAIR LANDS AND INVESTMENT PVT LTD යනු 2014 වර්ෂයේදී ස්ථාපිත කරණු ලැබූ ඉඩම් සංවර්ධනය කර විකුණුම් කරනු ලබන ප්රමුඛ පෙලේ ආයතනයකි.අද වනවට එය ලංකාවේ ඉඩම් හා බැදී ප්‍රධාන ආයතන කිහිපය අතරට පැමිණ ඇත.
වඩා සාධාරණ ගනුදෙනුවක් සදහා වන තම පුරෝගාමී කාර්යභාරය ඉටුකරන මෙම ආයතනය හි ප්‍රධාන ඉලක්කය වනුයේ වසර 2020 වනවිට ලංකාවේ වඩාත්ම නව නිර්මාණශිලී දේපල වෙලදාම් ආයතනය බවට පත්වීම යි.
එහි නවමු වැඩසටහන ලෙස JENSON GARDENS KOHUWALA නමින් 2017 මාර්තු මාසයේදී ඇරඹීමට නියමිතය.
ඉතාම සුවිශේෂී වටිනා බිම් කොටස් 18 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය තුල ඉඩමක් සොයාගැනීමට අසීරු වකවානුවක මෙවැනි දුර්ලභ ස්ථානයක පැවතීමත් හරහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මෙන්ම දෙහිවල ,නුගේගොඩ ,කොහුවල,බොරලස්ගමුව හා ගල්කිස්ස යන නගර වලට ඉක්මනින් ළඟාවීමට හැකියාවක් ඇත.පදිංචියට ඉතාම සුදුසු පරිසරයක පවතින පර්චස් 06 ප්‍රමාණයේ ඉඩම් කොටස් වලින් මෙය සමන්විතය.අඩි 30 පුළුල් මාර්ග පද්ධතියක් මෙන්ම පාරසරික වශයෙන් නිදහස් මෙම ඉඩම් කොටසක වට්නකම මිලියන 1.975 වන අතර එය එම ප්‍රදේශයට සපෙක්ෂව දැරිය හැකි මුදලක්ද වන්නේය.
පහසු ගෙවීමේක්රමවේද, බැංකුණය පසුකම් ,දෙපාර්තමෙන්තු ණය ,එකවර ගෙවීමේදී විශේෂ වට්ටම ද,ලබාදීම මගින් අලවියේදී මෙන්ම ඉන් පසුවද වඩා හොඳ සේවාවක් සැපීමට මෙම ආයතයන සුදානම්ය.
සම්පුර්ණ නිරවුල් ඔප්පු ,හා පුහුණු සුහදශීලි කාර්යමණ්ඩලය මගින් ලබාදෙන සේවාවන් හරහා පාරිභෝගිකයා අතර ප්‍රසාදයට පත්ව ඇති FAIR LANDS ආයතනයේ JENSON GARDENS KOHUWALA ව්‍යාපෘතිය වඩා හොඳ අනාගත ආයෝජනයක් බව සදහන් කල හැක.