topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය අමාත්‍යවරයා හා පලස්තීන නියෝජිත කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක්.

DSC_4048-01

පලස්තීන රජයේ ආසියා, අප්‍රිකා සහ ඔස්ට්‍රෙලියා කළාපීය සහාය අමාත්‍ය වෛද්‍ය Mazen M.A Shamayah  ඇතුලු පලස්තීන රජයේ නියෝජිත පිරිසක් ඊයේ (22) පස්වරුවෙි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  සමග සාකච්ඡාවක් පැවැත්වීය.
මෙහිදී පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සහෝදරත්වය පිළිබදව දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුනි.
පලස්තීන රජයේ ඖෂධ කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා විය. එම ඖෂධ ඇමරිකා එක්සත් ජනපදය පවා පිළිගෙන ඇති බව පලස්තීන නියෝජිත කණ්ඩායම මෙහිදී පෙන්වා දූන්හ. මෙම කර්මාන්ත ශාලා වෙනත් රටවල ස්ථාපිත කර ඇති බව ද මෙහිදී අනාවරණ විය. ඖෂධ ගෙන්වීම පිළිබදව එකඟතා ගිවිසුමක් ලබන ඔක්තෝබර් මාසයේ දී අත්සන් කිරීමට ද මෙහිදී අවදානය යොමු කෙරිනි. මෙි පිළිබද සොයාබැලීම සදහා පලස්තීනයේ සංචාරයක නිරත වන ලෙස එම නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. පලස්තීනය පිළිබදව ලක් රජය දරන ස්ථාවරය ඇගයීමට ලක් කළ මෙම නියෝජිත පිරිස ඊට ස්තූතිය ද පුද කළහ.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.