නිල ඡන්ද දන්වීම් පත් හෙට තැපැල් දෙපාර්තමේන්තුවට. පුවත් On Jan 17, 2018 එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත් හෙට(18) දිනයේ දී තැපැල් දෙපාර්තමේන්තුවට ලබාදීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පවසා සිටී. පෙබරවාරි මස 04 වන දිනට ප්‍රථම එම නිළ ඡන්ද දැන්වීම් පත් ඡන්ද දායකයින් හට ලැබෙනු ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසයි. Share this:TwitterFacebook Related