topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිප ඒකාබද්ධ දීගයට බැසිල් හරස් වෙයි.

Basil_in_North

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ශ්‍රීලනිපයෙන් තරඟ කිරීමට ඒකඟතාවය පළකොට ඇති කොට ඇති බවත්, එයට බැසිල් රාජපක්ෂ  අකුල් හෙලමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන්කර සිටියි.

ඊට හේතුව බවට පත්ව ඇත්තේජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ සන්ධාන ගතවීමත් සමඟ බැසිල් රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයත් එම ව්‍යාපාරයත් මුළුමනින්ම අවසන්  කිරීමට සිදුවන නිසාවෙන්ය.යම් හෙයකින් මෙවර පළාත් පලාන මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ නොකර සන්ධාන ගතව වෙනත් ලකුණකින් තරඟ කිරීමට තීරණය කළහොත් තමන් යළි කිසිලෙසකින් රාජපක්ෂ පවුලේ අනාගතය වෙනුවෙන් දේශපාලන සංවිධාන ගොඩ නොනඟන බවට බැසිල් රාජපක්ෂ විසින්  සඳහන්කර ඇතයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.