topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට.

Health news_ministr _rajitha senarathna
දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම සදහා පරිගණක යන්ත්‍ර බෙදා දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සිදු කෙරිනි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – ඩිජිටල් තාක්ෂණය යනු පහසුවෙන් කාර්යයන් සිදු කළ හැකි මෙවලමක්. ඩිජිටල් තාක්ෂණය දේශපාලන ව්‍යුහය පවා වෙනස් කළ මාතෘකාවක්. රටකට තනිවම කිසිවක් කරන්න බැහැ. තරුණ කාලයේ අපි දැකපු දේශපාලන ක්‍රමය වත්මන් තාක්ෂණය හමුවේ කඩා වැටුනා. ලොවම එකම ගම්මානයක් බවට පත්ව තිබෙනවා. වත්මන් රජය විසින් ඩිජිටල්කරණයට මුල පුරා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවන් ද පරිගණක ගත කරනවා.
අද දින රුපියල් මිලියන 300 ක් වටිනා පරිගණක සහ රුපියල් මිලියන 107 ක් වටිනා ජංගම බස් රථ බෙදා දෙනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත්වන විට ඖෂධ හිගයක් පැවතුනා. සෑම දිනකම ඖෂධ වර්ග 44 – 79 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. ඖෂධවල හිගය අවම කළේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමෙන් පසුවයි. එමගින් ඖෂධ විනාශ වීම පවා නතර වුනා. ඖෂධ හිගයක් පිළිබදව ද වාර්තා වුයේ නැහැ. රෝහල් ඩිජිටල්කරණය කිරිම හොරණ මුලික රෝහලෙන් ආරම්භ කළා. 2019 වසර වනවිට රෝහල් 300 ක් පරිගණක ගත කර අවසන් කරනවා.
වර්තමානයේ ඇතැම් පිරිස් සයිටම් එකට විරුද්ධව කථා කරනවා. ඔවුන් දූපත් මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නේ. සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කළාට පමණක් මදි. තමන් ද ඩජිටල්කරණය විය යුතුයි. මනස ඩිජිටල්කරණය විය යුතුයි. එවිට ගෝලීයකරණය පිළිබදව හදුනා ගැනිමට පුලුවන්. එමගින් සේවා සැපයීම පහසු වෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ , විදුලි සංදේශ සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේවප්‍රිය, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 

Leave A Reply

Your email address will not be published.