topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාර්තාගත මට්ටමකින් ඉහලට.

පෘථිවි වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය  වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

ලෝක කාලගුණ විද්‍යා ආයතනය කියා සිටියේ මිනිස් ක්‍රියාකාරකම් සහ ‘එල්නීනෝ’ කාලගුණ සංසිද්ධිය ඒ සඳහා බලපා ඇති බවය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර වසර ලක්ෂ අටකින් දැක නොමැති මට්ටමකට එය ළඟා වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය දශකය තුළ වායු ගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය හා සැසඳීමේ දී 2016 වසර තුළ එම අගය 50% ඉහළ ගොස් තිබේ.

drought
එල්නීනෝ’ තත්ත්වය හමුවේ නියඟයට මුහුණ දී ඇති කලාප තුළ ශාක වර්ධනය සීමා වේ

‘එල්නීනෝ’ සංසිද්ධිය හේතුවෙන් ඇති වන නියං හමුවේ ශාකවලට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව සීමා වන බැවින් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූ බව පර්යේෂකයෝ පවසති.

නමුත් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාමේ ප්‍රමාණය පුදුමයට පත්කරවන සුළු බව පර්යේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.

(BBC)

 

Leave A Reply

Your email address will not be published.