topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල්ගේ ආරක්‍ෂාව 10කට අඩු වෙයි.

Ranil_Rules_Sri_Lanka

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටී.

ඒ අනුව 1008 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර ඇති බව පැවසේ.

මේ අතර, ඊයේ කොළඹ  පැවති මාධ්‍ය හමුවක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර  විසින් රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් මාධ්‍යයට මුදා හැර තිබේ.

එම ලිපියේ ද සඳහන්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍යවරයා වශයෙන් පත් කර ඇති බවත්, ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශසයට හා විශේෂ කාර්ය බලකායට අනුයුක්තව යොදවා සිටි අතිරික්ත නිලධාරීන් කණ්ඩායම ඉවත් කිරීමට කටයුත කරන බවත් ය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාවට නිලධාරීන් 10ක් පමණක් යොදවන ලෙසත් එම නිවේදනයේ දක්වා තිබේ.

එම නිවේදනය පහතින්,

Police

Comments are closed.