පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවති වප් මගුල් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ සංච්ඡාකර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.