topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිනමා ශාලා යළි විවෘත කිරීමට සෞදි අරාබිය අවසර දෙයි.

saudi arabia

වසර තිහකට අධික කාලයක් තහනම් කර තිබුණු වාණිජ සිනමා ශාලා යළි විවෘත කිරීම සඳහා සෞදි අරාබියේ අවසරය හිමිව තිබේ.

එරට සංස්කෘතික සහ තොරතුරු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිනමා ශාලා බලපත්‍ර නිකුත් කිරීම වහා ආරම්භ වනු ඇති බවය.

ඒ අනුව 2018 මාර්තු මාසය වනවිට සිනමා ශාලා විවෘත කිරීමට හැකි වනු ඇති බවට එම අමාත්‍යංශය බලාපොරොත්තු පළ කරයි.

අදාළ පියවර ගෙන ඇත්තේ ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරුගේ 2030 වසර සඳහා වන සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ දැක්ම යන වැඩපිළිවෙලේ කොටසක් වශයෙනි.

සෞදි අරාබියේ ඉහළම ආගමික බලධරයා වන මුෆ්ටි ෂේක් අබ්දුල් අසීස් අල් ෂේක් ජනවාරි මාසය තරම් මෑත කාලයේ දී සිනමා සහ සංදර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි.

ඔහු විසින් සිනමා සහ සංදර්ශන හඳුන්වා තිබුණේ “යක්ෂයාට මග විවර කිරීමක්” ලෙසය.

සෞදි අරාබියේ රජ පවුල සහ ආගමික ආයතන සුන්නි ඉස්ලාම් දහමට අයත් දැඩි වත්පිළිවෙත් හා තදින් කටයුතු කරති.

සෞදි අරාබිය තුළ හැසිරීම සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන්නේ දැඩි පිළිවෙතකි.

මේ අතර සෞදි අරාබියේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරන ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරු පවසන්නේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට නවීකරණයකට ලක් කරන බවය.

කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබු තහනම ඉවත් කිරීමට ඔහු මෑතක දී කටයුතු කළේය.

ඔටුන්න් හිමි කුමරු සහ ඔහු රට හමුවේ තබා ඇති වැඩපිළිවෙල 94% ජනතාව අනුමත කර ඇති බව එරට බලධාරීහු පවසති.

නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරන සෞදි අරාබියෙන් පිටත වෙසෙන විවේචකයන් කියා සිටින්නේ ඔටුන්න හිමි කුමරුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා එම වාර්තා ප්‍රකාශයට පත්කොට ඇති බවය.

Saudi Crown Prince Mohammed bin Salman, 4 September 2016
ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරු

මේ අතර ඛනිජ තෙල් අපනයන මිල පහළ යාමත් සමග මතුව ඇති දුෂ්කරතා හමුවේ රට තුළ සිදුවන ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහල නැංවීම සඳහා වන ඇමරිකානු ඩොලර් කෝටි එක්දහස් නවසීයක සැලැස්මකට සල්මාන් රජුගේ අනුමැතිය හිමිව තිබේ.

එම සැලැස්මේ අරමුණ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඉහළ නැංවීමයි.

එරට පුරවැසියන් සඳහා ණය ලබා දෙමින් නිවාස සැපයීම සඳහා අදාළ මුදලින් වැඩි කොටසක් යොදා ගැනීමට නියමිතව ඇත.

සෞදි අරාබියේ අන්තර්ජාල පහසුකම් ඉහල නැංවීම ද සැලසුමේ කොටසකි.

(BBC)

Leave A Reply

Your email address will not be published.