topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඡන්දයෙන් පසු මෛත්‍රී – මහින්ද එකතු වෙයි.

Mahinda_and_Sirisena_12_15

ඉදිරියේදී එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතුවීමට පැවති සකච්ඡා අසාර්ථක විය. නමුත් මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතනවල එජාපයට එරෙහිව බලය පිහිටුවීම සඳහා දෙපාර්ශවය එකතු කිරීමේ වෑයමක් ඇති බව සඳහන් වේ. මැතිවරණයෙන් පසු හෝ දෙපාර්ශවයේ එකතුවීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සුබවාදීව සිටින බවත් ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරයෙක්ද පවසා ඇත.

එමෙන්ම වෙන්ව ඡන්දය ඉල්ලීම තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කර ශ්‍රීලනිප හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ ඒ සභාවලදී දෙවන හෝ තුන්වන ස්ථානවලට පත්වීමට හැකි බවට ඇති විශ්වාසය මත ඡන්දයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය එක්ව පිහිටුවීම සඳහා අවධානය යොමු වී ඇතැයිද පැවසේ.

Leave A Reply

Your email address will not be published.