ඉදිරි පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් පොදුජන පෙරමුණ බාරදුන් නාමයෝජනා පත්‍ර 06 ප්‍රතික්ෂේප වීම වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි.
මේ අතර එම පක්‍ෂයේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ ඉතා සුළු කාරණාවන් නිසා බවයි.