Breaking News
Home > Tag Archives: කඩවත

Tag Archives: කඩවත

කඩවත ගිලාබසියි මාර්ග තදබදයක් ජල සැපැයුමට බාධා.

No_Water_Kadawatha

අද උදෑසන කොළඹ නුවර මාර්ගයේ කඩවත පොලිස් ස්ථානය අසල කොළඹ දෙසට යන මංතීරුවෙහි ගිලා බැසීමක් සිදු වී ඇත. ඒ සමඟම ඒ අසල වූ ප්‍රධාන භූ ගත ජල නලයක්ද පුපුරා ගොස් ඇත. කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රුමේෂ් රත්නායක පැවසූ පරිදි අද(20) අලුයම දෙකට පමණ මෙය සිදුවී ඇත. මේ හේතුවෙන් …

Read More »

කඩවත, කෑගල්ල හා වෙල්ලාවලි දී මාරක රිය අනතුරු තුනක්

Acsidant-News-Sri Lanka

  කඩවත, කෑගල්ල හා වෙල්ලාවලි පොලිස් වසම් තුනෙහිම මාරක රිය අනතුරු වාර්ථා වී ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේදී කාර් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයකුගේ ගැටී ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ පදිකයා මියගොස් ඇත.අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට පත් වී ඇත. කෑගල්ල, රඹුක්කන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී ධාවනය …

Read More »

කඩවත සිට කඩුවෙල දක්වා අධිවේගී මාර්ගය වැසේ.

Expressway_kadawtha_Kaduwela

ඊයේ (ජූලි 09) සිදු වූ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත්කිරීම සඳහා අධිවේගී මාර්ගයේ පිටත වටරවුම මාර්ග කොටසේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද (ජූලි 10) දින පස්වරු 12.30 සිට පස්වරු 3.30 දක්වා තාවකාලිකව වසා තබන බවට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. කඩවත පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් විය නොහැකි අතර …

Read More »

මනුෂ්‍ය ඝාතනයක් කඩවත දී.

Kadawatha_Police

කඩවත පොලිස්  බල ප්‍රදේශයේ  මංකඩ  පාර ප්‍රදේශයේ දී  තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක්  මත කඩවත ලපාලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 39ක්චු පරකත්ගදනිය, ඉඹුල්ගොඩ  ලිපිනයේ  පදිංචි කලන්සුරිය  ආරච්චිගේ  ජානක කුමාර යන අය වේ . මෘත ශරීරය මහේස්ත්‍රාත්  පරීක්ෂනය සිදු කර රාගම රෝහලේ  තැන්පත් …

Read More »