පාර්ලිමේන්තුව හදිසියේ කැදවයි. පුවත් On Apr 26, 2017 ජනාධිපතිවරයා විසින් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත.ඒකැලි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනය අනුමත කිරීම සදහාය.ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවාවක්, එලෙස ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුවට දන්වා යැවිය යුතු බැවින් හා එකී ප්‍රකාශය නිකුත් කරනු ලැබූ දිනයේ සිට දින 10 ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව කල් තබා ඇති බැවින් මෙලෙස හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුව ඇති බව සදහන්ය. Share this:TwitterFacebook Related