Breaking News
Home > Tag Archives: ජනතා විමුක්ති පෙරමුණ

Tag Archives: ජනතා විමුක්ති පෙරමුණ

හොරු කණ්ඩායම් දෙකම එකට තබා මැතිවරණයේදී පරාජයට පත්කළ යුතුයි – ජවිපෙ විජිත හේරත් කියයි.

JVP_Vijitha_Herath

හොරු කණ්ඩායම් දෙකම එකට තබා මැතිවරණයේදී පරාජයට පත්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටී. ඔහු මෙම අදහස් පළකළේ ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත  ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා, පසුගිය 23වැනිදා පාර්ලිමේන්තුවට බැඳුම්කර වාර්තාව හා බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ …

Read More »

බැඳුම්කර වාර්ථාව හා ජනාධිපති කොමිසම් වාර්ථා ගැන අනුර විවාදයක් ඉල්ලයි.

Anura_Kumara_Jvp

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳවත් බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිළිබඳවත් එළැඹෙන පෙබරවාරි 10වැනි දිනට පෙර පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පියවර ගන්නා ලෙස කියමින්,  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් කථානායකවරයාට ලිපියක් යොමු කර ඇත. එම ලිපිය පහතින්, “ගරු …

Read More »

ජවිපෙ ඡන්දෙන් පසු පුළුල් පෙරමුණකින් සටනට.

Anura_kumara_Disanayaka_JVP

බලයේ සිටි පාලකයින් හා බලය හොබවන පාලකයින් රට විනශයකර ඇති බවත් රට ගොඩනැඟීම සඳහා නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුකරන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු පුළුල් පෙරමුණකින් රට ගොඩනැඟීම සඳහා ජනතාව හමුවේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව පවසා සිටී. රටට ආදරය කරන සියළු දෙනාටත් ඒ සඳහා එක්විය හැකි බව වැඩිදුරටත් …

Read More »

ගිංතොට සිද්ධිය වැනි ගැටුම් ව්‍යාප්ත වන්නේ දේශපාලන උවමනාවන් නිසා – අනුර කුමාර දිසානායක

Ginthota_Clash_Galle

ගිංතොට සිද්ධිය වැනි සිද්ධීන් ව්‍යාප්ත වීම පිටුපස දේශපාලන උවමනාවන් පවතීන බවත්,  තමා  අසමත් බව පවසා පොලිස්පති වරයාට හෝ ආරක්ෂක අංශවලට එයින් ගැලවීමේ හැකියාවක් නොමැති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි. මෙම සිදුවීම් නිරීක්ෂණය කිරීමේදි විශේෂයෙන් පොලීසිය තම කාර්යය භාරය හරිහැටි ඉටුකර නොමැති බව පෙනීයන බවද ඒ හේතුවෙන් මෙවන් ගැටුම් …

Read More »

”ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ අනන්‍ය වූු සමඅයිතීන් පිළිගැනීමෙන් ” – ජවිපෙ නායක අනුර දිසානායක.

Anura_Kumara_Dissanayake

ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් මතවාදිමය අරගලයක් ක‍්‍රියාකාරීමය මැදිහත්වීම ඉතාමත් සුදුසු හා යෝග්‍ය ය ”යි තමන් කල්පනා කරන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ සහෝදරත්වයේ දිනය වෙනුවෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී සහෝදරත්වයේ සිත්තම ඇරඹිනි. ”පාට ගොඩක්… එකම රටක්…” තේමාව යටතේ අති විශාල සිත්තමක් සිතුවමක් …

Read More »