Breaking News
Home > Tag Archives: මෛත්‍රීපාල සිරිසේන

Tag Archives: මෛත්‍රීපාල සිරිසේන

පුංචි ඡන්දයෙන් පසු ආණ්ඩු වෙනසක් සිදුවන ලකුණු

Mythripala_Sirisena_Election

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාපය හා ශ්‍රීලනිපය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසුව තනි පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. බැඳුම්කර සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමේ පසු ඇති වූ තත්වය හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර …

Read More »

බැදුම්කර වංචාව පිළිබද ජනාධිපති කතා කරයි.

Mythripala_Sirisena_Election

බැදුම්කර  කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත  ලබාදුන් වාර්තාව සහ  එහි නිර්දේශ පිලිබදව  ලබන 3 වැනිදා  මාධ්‍ය වෙත  විශේෂ ප්‍රකාශයක්  ජනාධිපතිවරයා විසින්  සිදුකරන බව  ජනාධිපති මාධ්‍ය  අංශය  කියා සිටියි.

Read More »

බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට.

Central_Bank_Court

බැදුම්කර වංචා විමර්ෂන කොමිසමේ අවසාන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදීම සදහා කොමිසමේ නියොජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිනි බව වාර්තා වේ.

Read More »

මෛත්‍රීපාල මහින්ද එක්වෙයිද? තීන්දුව 3වැනිදා.

Mahinda_Sirisena_Together

ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්ව තරග කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක සාකච්චාවක් ලබන තුන් වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ සදහා සභභාගී වීම හෝ නොවීම ගැන ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්ථාවේ. මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු …

Read More »

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩිව අවධාරණය කර සිටී

President_Maithri_Polonnaruwa

වසර 05ක් යනතුරු කිසිදු පුද්ගලයෙකුට දේශපාලන කුමන්ත්‍රණවලින් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරි වසර 05 තුළදී ද සම්මුතිවාදි රජයක් තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර ඇති බව ය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …

Read More »

දේශපාලන කුමන්ත්‍රණක් – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Sirisena_Polonnaruwa

දේශපාලන කුමන්ත්‍රණ මගින් මේ රජය පරාජය කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සඳහන් කළේ ය. ඒ නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ සමාප්ති උත්සවය පොළොන්නරුවේදී  පැවැත්වු අවස්ථාවේදිය. එය පැවැත්වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙනි. වසර පහක කාලයක් රජයේ පැවැත්ම ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ  ය. ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Read More »

හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට සිදු නොවේ – ජනපති කියයි

Mithripala_Sirisena

හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින …

Read More »

විනය ගරුක පරපුරකට ජනපති මෛත්‍රීගෙන් ඇරයුම්

Maithripala_Disclipine

  ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් අද අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ  කළේ ය. ඒ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනි. දක්ෂතා දැක්වූ සිසුවියන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් සහතික පත් පිරිනැමුණු අතර කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ද ඇගයීමට ලක් කෙරිණි. විභාග …

Read More »

අපේ කාර්යක්ෂමතාවයට ජපානය අත දෙයි.

Japan_Efficiency

My Number නමින් ජපානයේ ක්‍රියාත්මක වන කාඩ්පත් ක්‍රමයක් මෙරටට හදුන්වා දීමට ජපාන රජය කැමැත්ත පල කර තිබේ. ඒ පසුගිය දිනක ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆුකුඩා සෙන්සායි  සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සමග පැවැති සාකාච්ඡාවකදීයි. මෙ කාඩ් ක්‍රමය මගින් සියළු පුරවැසියන්ට තමන්ගේ  තොරතුරු ඇතුලත් ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් ලැබෙන අතර එම කාඩ්පත තමන්ගේ එදිනෙදා …

Read More »