එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දිනයකදී ගැනීමට නියමිත බවද ඔහු පවසයි.