Home > පුවත් > අධිකරණ හා බුද්ධශාසන ඇමැතිවරු දිව්රුම් දෙයි.

අධිකරණ හා බුද්ධශාසන ඇමැතිවරු දිව්රුම් දෙයි.

Thalatha Athukorala is the new Minister of Justice

 විඡේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉවත්කිරීමෙන් පසු පුරප්පාඩු වූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල නව අධිකරණ අමාත්‍යවරිය ලෙසත්,බුද්ධශාසන අමාත්‍යවරයා ගාමිණී ජයවික්‍රම පෙරේරාග  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තාවේ.

ඒ අනුව මීට පෙර එක් අමාත්‍යවරයෙකු යටතේ පැවති බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යධූර මින් පසු අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතට පත්වනු ඇත.

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

2 comments

  1. Really when someone doesn’t be aware of then its up to other users that
    they will help, so here it happens.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *