topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාගේ නඩුවලට කොන්සල් ජෙනරල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නෑ

.th (49)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවේ දී නඩු දෙකක් පැවැරීමට කොන්සල් ජෙනරාල් කාර්යාලය සම්බන්ධ බවට ඔහු විසින් කටුනායක ගුවන්තොටුපලේ දී අද(12) දින සිදු ඇති ප්‍රකාශය අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි කොන්සාල් ජෙනරාල්වරිය තමන්ට පැවැසූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

කොන්සාල් ජෙනරාල්වරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ සහෝදරියයි.

ඇය ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධියට කොන්සල් ජෙනරල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙවැනි ළදබොළද ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෙකු බවත්, ගම් සභාවක හෝ නියෝජිතවරයෙකු නොවන පුද්ගලයෙක් දේශපාලනයට පිවිසීම ගැටලුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

රුපියල් බිලියන 40 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂකධූරයට පත්වීම අපගේ ජයග්‍රහණයට හේතුවක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

උතුරු නැගෙනහිර ඡන්ද කිසිවක් ඔහුට නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය

Leave A Reply

Your email address will not be published.