topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෞද්ගලික රෝහල්වල රෝගීන් ගසාකන තවත් ජාවාරමක් එලියට .

Rajitha_2019-04-12 copy

එක්තරා පෞද්ගලික රෝහලක් රෝගියෙක් ඇතුලත් කළ විට විශේෂඥ වෛද්‍යවරයාට රුපියල් 3000 ක මුදලක් ලබාදෙනවා. ඒ ප්‍රතිකාර කිරීමට පෙර. එක්තරා වෛද්‍යවරයෙක් එම මුදල ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර තිබුනේ මම මුදල් ගන්නේ ප්‍රතිකාර වලට පමණක් බව ප්‍රකාශ කරමිනි. මෙය වෛද්‍ය වෘත්තිය නොවෙයි. ඖෂධ ලියලා ඖෂධ සමාගම් වලින් මුදල් ගන්න වෛද්‍යවරුන්ට බැහැ. මෙම මාෆියාවෙන් අසරණ රෝගීන් බේරා ගත යුතුයි.” සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.

රුපියල් මිලියන 164 ක මුදලක් වැය කරමින් මීගහතැන්න දිසා රෝහලේ ඉදිකරන ලද පරිපාලන ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුලත් නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා- “පිළිකා ඖෂධ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමත් විමර්ෂණ ආරම්භ කර තිබෙනවා. නමුත් එම පිළිකා ඖෂධය නිෂ්පාදනය කරන ස්විස්ටර්ලන්තයේ සමාගම මම හමුවෙලා සමාව ඉල්ලා සිටියා. ඒ පිළිකා ඖෂධ සම්බන්ධයෙන් නඩු පැවැරීම පිළිබදවයි. පිළිකා ඖෂධ අඩු මිලකට රෝගීන්ට ලබාදීම මගේ අරමුණ වුනා. එක ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වෙනවා නම් අපේ වැඩපිළිවෙල සමාගම් පවා අනුමත කරනවා. මෙම පිළිකා ඖෂධය නිෂ්පාදනය කරන ස්විස්ටර්ලන්ත සමාගමේ වාර්ෂික ආදායම මෙම ඖෂධයෙන් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 41 ක් වෙනවා. එම ඖෂධයට සමාන ඖෂධ දැන් නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් මෙම ඖෂධයේ මිල අඩුකරමින් වෙනත් ආදේශක හදුන්වා දෙන විට ලොකු විරෝධයක් මතු වුනා. මොකද ඖෂධය රෝගීන්ට ලියන එක් වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙන නිසා. අක්ෂි කාච, ස්ටෙන්ස්, නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලේ දීත් මෙවැනි බලපෑම් එල්ල වුනා.”

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.