වව්නියාව, තාණ්ඩිකුලම හංදියේ දුම්රිය හරස් මාර්ගයේදී ගමන් කළ ත්රීරෝද රථයක් කොළඹ කොටුව සිට යාපනය දක්වා ධාවනය වූ උත්තර දේවී සීග්රඝාමි දුම්රියේ ගැටී අනතුරක් සිදු වී ඇත. අනතුරින් ත්රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති අතර වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.