Home > පුවත් > විමල්ට අධි චෝදනා පත්‍ර බාරදෙයි.

විමල්ට අධි චෝදනා පත්‍ර බාරදෙයි.

vimal

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් සහ දේපල අයථා ආකාරයෙන් උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා පත්‍ර බාරදී ඇති බව වාර්ථා වේ. ඉන් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බවත් සඳහන් වේ.

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *