topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කේරළ ගංජා පාසල් ළමයින් හා තරුණයට ලබා දෙන ජාවාරමක සුලමුල හෙළිවෙයි.

Woman gang raped by ganja and Kerala Ganja in Gall

 

සුරාබදු  කොමසාරිස්  ජනරාල්  ඒ.බෝදරගමට ලැබුන මහජන  පැමිණිලි මත  නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්  ( මෙහෙයුම්) ඵම්. බී.වන්සූරිය ගේද,  දකුණු පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස්  ආර්.එම්.පි.බී.ධර්මකීර්ති   සහ ගාල්ල සුරාබදු අධිකාරී එම්.ඩි.පි.සුනිල් ශාන්ත යන අයගේ උපදෙස් මත ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර ගේ මෙහෙයවීමෙන්  ගාල්ල සුරාබදු  ස්ථානයේ  නිළධාරින් ගාල්ල දක්ෂීණ නාවික කදවුරේ නිළධාරීන්ගේද සහාය ඇතිව සිදු කල විශේෂ මෙහෙයුමේදී ගාල්ල සහ උණවටුණ ප්‍රදේශවල කේරළ ගංජා  ජාවාරම් කල පුද්ගලයන්  තුන් දෙනෙකු  අත්අඩංගුවට ගනු ලැබිය .

ඉන් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා උණවටුන දුම්රියපොල අසලදී අත්අඩංගුවට පත්වූ  අතර ඔවුන් ගාල්ල නගරයේ  ප්‍රසිද්ධ පාසල්  දෙකකින් 2016 ප්‍රථම වරට අ.පො.ස ( උ/පෙළ)  විභාගයට පෙනී සිටි සිසුන් වන අතර ඔවුන් දැනට අධ්‍යාපන ආයතනයක  පාඨමාලාවක් හදාරමින් සිටිති. මෙම සිසුන් දෙදෙනා  සුරාබදු සහ නාවික හමුදා බුද්ධි නිළධාරින්ට  කේරළ ගංජා ග්‍රෑම්  250 ක්  රු.55000/- ක මුදලකට විකිණීමට උත්සාහ දරා ඇත.

ඔවුන් සුරාබදු නිළධාරීන්ගේ  අත්අඩංගුවට පත්වන තුරුම  තම දරුවන් මෙවැනි කටයුත්තකට සම්බන්ධ බව ඔවුන්ගේ දෙමාපියන්  දැන නොසිටි බව එම වැටලිම සිදු කල ගාල්ල සුරාබදු ස්ථානයේ සුරාබදු පරික්ෂක අසංක කල්‍යාණප්‍රිය මහතා පැවසිය. තවද මෙම සිසුන් කේරළ ගංජා භාවිතයට හුරුවී ඇත්තේ  අ.පො.ස(සා/ පෙළ)විභාගය සමත්විම නිමිත්තෙන් පැවති සාදයකදී ප්‍රථම  වරට භාවිතයට  ගැනීමෙන් පසුව බව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී  හෙලිවූ බව සුරාබදු පරීක්ෂක  අසංක කල්‍යණප්‍රිය මහතා පැවසිය.

ඇතැම් කූට ජාවාරම්කරුවන්   මත්ද්‍රව්‍ය  වෙළදාම  සදහා පාසල් සිසුන්  යොදා ගැනීමේ උත්සාහයක් ඇති බවත් ප්‍රථමයෙන් පාසල් සිසුන් ඒ සදහා ඇබ්බැහි කරවා ගෙන පසුව ඔවුන් මත්ද්‍රව්‍ය  වෙළදාම සදහා  යොදා ගන්නා බවත් ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර  පැවසීය.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා ජූලි  16 දින ගාල්ල වැඩ බලන  මහේස්ත්‍රාත්  පී.කේ.එල්.බණ්ඩාර  වෙත ඉදිරිපත් කොට රුදවුම් නියෝග මත තබා ගෙන තවදුරටත් විමර්ශණ කටයුතු සිදුකොට ඔවුන්ට කේරළ ගංජා සැපයු ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකු  කේරළ ගංජා තොගයක්ද සමගින් ජූලි මස 17  දින අත්අඩංගුවට ගැනිමට සුරාබදු නිළධාරීන්ට හැකි විය.අත්අඩංගුවට ගැනිමට හැකි වු මුළු කේරළ ගංජා ප්‍රමානය  මිලි ග්‍රෑම් 550000 ක් වේ. එහි වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවයි. සැකකරුවන් සියළු දෙනාම ජුලි  මස 17 දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කරන ලද අතර එහිදී තිදෙනාම වරද පිලිගනු ලැබීය.

නීතීඥ මහත්වරුන් විසින්  ඉදිරිපත් කරනු ලැබූ  කරුණු සලකා බැලූ  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සිසුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර ඔවුන්ට රු. 1500/- බැගින් රජයේ ගාස්තු නියම කරනු ලැබිය. අනෙක් සැකකරුට  රු.5000/- ක දඩ මුදලක් නියම කරනු ලැබිය.

මෙම වැටලිම සදහා ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන  සුරාබදු පරික්ෂක ධීර ගුණසේකර ,   සුරාබදු පරීක්ෂක අසංක කල්‍යාණප්‍රිය ,සුරාබදු නියාමකවරුන්  වන 921 සරත්චන්ද්‍ර ගුණරත්න, 980ඉන්දික  මුතුහෙට්ටිගම, බුද්ධික වික්‍රමසිංහ , ඉරේෂ් කාවින්ද , සුරාබදු  රියදුරන් වන  ජිනේන්ද්‍ර නිරෝෂන් , ලුෂාන්ත ලක්මාල්,  යන ගාල්ල සුරාබදු ස්ථානයේ නිළධාරීන්ද, ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ නිළධාරීන්ද සහභාගී  වුහ.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ ගාල්ල, විජේසිංහ පිටිගල- ඇල්පිටියම

Leave A Reply

Your email address will not be published.