topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරුන් තවමත් පළාත් පාලන ආයතන මෙහෙයවනවා.

President Maithripala Sirisena_President News_LK

සිය ආයතනික බලතල සමඟ තම සේවය නිසි ලෙස ඉටුකිරීමට නගාරාධිපතිවරුන් සහ පළාත් ලේකම්වරු කැප විය යුතු බවත්, ඇතැම් පළාත් පාලන ආයතන තවමත් මෙහෙයවන්නේ හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරුන් විසින් බවත් එම ආයතන සතු වාහන ඇතුළු සම්පත් තවමත් ඔවුන්ගේ පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට තමන් වෙත තොරතුරු ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව ප‍්‍රකාශ කළේ කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පලාත් පාලන ආයතනවල සැලසුම් සකස් කිරීම වෙනුවෙන්  කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුවක් අමතමිනි.

 පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර, අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව මැතිවරණ නොපවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපවැත්වීම නොව, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක‍්‍රමිකතාවය සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

කැළි කසළ කළමනාකරණය පිළිබඳ මෙතෙක් කිසිදු රජයකින් ස්ථීරසාර වූ විද්‍යාත්මක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොවූ බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලන කුහකත්වයෙන් තොරව හෘද සාක්ෂියට අනුව සිතන සියලු දෙනා ඒ බව පිළිගතයුතු බවත්, මින් ඉදිරියට පත්වන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන අයුරින් රටේ කැළි කසළ ප‍්‍රශ්නය අවසන් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත්ය.

දේශපාලන නායකත්වයේ චරිත ලක්ෂණ සහ ගුණාංග අනුව  රාජ්‍ය නිලධාරින්ට හැසිරීමට සිදුවීම මේ රටේ දේශපාලන සංස්කෘතිය වුව ද අද එවන් බලපෑමක් නොමැති අතර සියලු රාජ්‍ය නිලධාරින්ට වගකීම් සහ යුතුකම් නිවැරදිව සහ විධිමත්ව ඉටුකිරීමට ඉඩ කඩ ලැබී තිබෙන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ තනතුරු හා සේවාවන් පිළිබඳ අදාළ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ සකස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

,තිරසර යුගයක් – පිරිසිදු පුරයක්, තේමාව යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
විධිමත් කසළ කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඩලීම සම්බන්ධ යෝජනා හා නිර්දේශ ඇතුළත් වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් මෙම වැඩමුළුවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.