මෙම ගැටුමෙන් තුවාලවු සිසුවන් කිහිප දෙනෙකු මාතර මහ රෝහලට ඇතුලත්වි ඇත.
මෙම සිද්ධියෙන් තුවාලවු තිදෙනෙක් මාතර රෝහලට ඇතුල්වි ඇති අතර 23 වන දින උදැසන නැවත ඇතිවු ගැටුමෙන් හය දෙනෙකු සුලු තුවාල සහිතව මාතර මහ රෝහලට ඇතුලත්වී ඇත.
මෙම ගැටුම නිසා කළමනාකරන පිඨය සහ කලා පිඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට පාලන අධිකාරිය පියවරගෙන ඇත.