topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාපනය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කරනවා.

PCR  Photo

අනාගත නාගරික සංවර්ධන වැඩපිළිවෙල යටතේ යාපනයත් උපාය මාර්ගික නගරයක් හැටියට වැඩිදියුණු කරන්න සැලසුම් සකස් කර මෙම වසරේ එය කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යාපනය ප‍්‍රදේශයේ ජීවත්වන මහජන නියෝජිතයන්, විවිධ ස්වාධින සංවිධාන සහ විවිධ පුද්ගලයින්ගේ අදහස් විමසීම සඳහා උපාය මාර්ගික නගර ව්‍යාපෘතියේ නියෝජිතයන් හමු වූ අවස්ථාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදෙමිනි. එහිදී ලබාගන්නා එම ජනතා නියෝජිතයින්ගේ අදහස්ද මුසු කරගෙන යාපනය විධිමත් උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, යාපනය නගරයේ දියුණුවට  ත‍්‍රස්තවාදී බලපෑම් නිසා විශාල බාධාවක් එල්ල වූ අතර 1980 න් පස්සේ නගරයේ ස්වභාවික දියුණුව සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත්ය. එසේම නගරය හා ඒ අවට ප‍්‍රදේශයේ ජීවත්වෙච්ච මධ්‍යමපාන්තික පිරිස් විශාල ප‍්‍රමාණයෙන් විදේශ රටවලටත් දකුණටත් සංක‍්‍රමණය වී නිසා යාපනය කිසියම් ආකාරයකට මූල්‍යමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත් යුද්ධය නිමාවීමෙන් පසු උතුරත් දකුණත් යාවීමෙන් යාපනයේ ආර්ථිකය මේ වන විට ප‍්‍රකෘතිමත් වෙමින් තිබෙන අතර යාපනයේ ධිවර ජනතාව, ගොවි ජනතාව වෙළඳ ව්‍යාපාර පමණක් නෙමෙයි දරුවන්ගේ අධ්‍යාපනයත් නැවත ප‍්‍රකෘත්තිමත් වෙමින් තිබෙන බවත් ය.

යුධ සමයේ විශාල පිරිසක් විදෙස් රටවලට සංක‍්‍රමණය වීම හේතුවෙන් මේ වන විට ටොරොන්ටෝ, සිඞ්නි, ලන්ඩන්, පැරිස්, බර්ලින් ආදී විදේශ රටවල දිවිගෙවන  ඥාතීන් මගින් විශාල වශයෙන් ධනය ඇදී එන තත්වයක් ඇති වී තිබෙනව බවයි. මේ හේතුවෙන් යාපනයේ ඇතැම් ආකාරයට මත්පැන්වලට ඇබ්බැහිවීම්, ලිංගික අපචාර සහ අනෙකුත් කාරණාත් වැඩිදියුණු වී තිබෙන බව එම ජනතාව ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත් මේ අලූත් තත්වය තුළ යාපනයේ මධ්‍යම පන්තියක් නිර්මාණය වෙමින් තිබෙන අතර එම මධ්‍යම පන්තියට විදේශ සබඳතාත්  ඇති බැවින් එහි ජීවත්වන ජනතාවට විධිමත් නාගරික පහසුකම් සැකසීම අත්‍යාවශ්‍ය කාරණයක් යැයි පැවසූ අතර එහිදී යාපනයට ඉතාම අත්‍යවශ්‍යයි බලගතු යටිතල පහසුකම් ජාලයක්. ජලය, විදුලිය, මලාපවහන පද්ධතිය, දුරකතන ආදිය එහිදී ඉතාමත්ම මූලික වන බවත් පැවසීය.

 

 

Leave A Reply

Your email address will not be published.