ඔහු මේ  බව කියා සිටියේ එම පළාත් සභාවේ මාසික රැස්වීමේදී ය.“රටේ සිදුවෙන ජාතීවාදී ක්‍රියාකාරකම් මෙරට තවත් ලේ වැගීරීමකට හේතුවිය හැකි බවත්.සිංහල ජාතීන්ගෙන් බහුතරය ජාතීවාදය අනුමත නොකරන බවත් ,නැවතවතාවක්  මේ ජාතිවාදී ක්‍රියාකාරකම් ඇතිව තිබෙන්නේ 1983 ලේ වැගිරීම හා යුද්ධයේ කැලැල් තවමත් සුව වී නැති අවදියකයි.ඒ නිසා මෙම යහපාලන රජය ගැන විශාල විශ්වාසයක් ඇති වී තිබෙන අතරතුර රජය මෙම ජාතීවාදී බලවේගවලට හිස එසවීමට නොදී මැඩ පවත්වාගත යුතුයිද නීතිය හා සාමය රකින ලෙස ඔහු රජයෙන් ඉල්ලුවේය.