topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු රාත්‍රි සේවා මුර අහෝසි.

Rajitha _ senarathna-Helath-ministre.

දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු රාත්‍රි සේවා මුර අහෝසි කරමින් හෙදියන් සදහා තවත් සහනයක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  මෙම අදහස් පළ කරන ලද්දේ මහල් 08 කින් යුත් කළුතර නව හෙද විද්‍යාලය සදහා මුල්ගල් තැබීමෙි උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “අනුරාධපුර, කළුතර, මහනුවර සහ ගාල්ල යන හෙද විද්‍යාල රජය විසින් සංවර්ධනය කිරීමට තීරණය කර තිඛෙනවා. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීම එහි අරමුණයි. ඉදිරි වසර 04 තුල මානව සම්පත ශක්තිමත්ව නිර්මාණය කිරීම මගේ බලාපොරොත්තුවයි. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ජාත්‍යන්තර කිර්තියට පත්ව තිඛෙනවා. මෙම ආයතනය ශක්තිමත් කළ යුතුයි.”

“හෙද හෙදියන් වෙනුවෙන් අතිකාල දීමනා ඉහළ දැමිීමට පියවර ගත්තා. වත්මන් රජය විසින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කළා. එයට සමගාමීව අතිකාල දීමනා ද වැඩිකළ යුතු බවට වෘත්තීය සමිති ඉල්ලා සිටියා. ඒ අනුව මගේ මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡා කර වැඩිකළ වැටුපට සාපේක්ෂව 2016.01.01 දින සිට අතිකාල දීමනා වැඩි කළා. ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර තිඛෙනවා. හෙද හෙදියන් වෙනුවෙන් මම තවත් සහනයක් ලබාදෙනවා. දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු හෙදියන් සදහා රාත්‍රි සේවා මුර අහෝසි කිරිම එම සහනයයි. එවිට දහවල් සේවා මුරය පමණයි සිදු කරන්න තිඛෙන්නේ. එමගින් දරුවාට අවශ්‍ය රැකවරණය ද ලැඛෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ   පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස් , ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ එන්.ඩබ්ලිව් අබේසිරිවර්ධන  ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.