topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවන් ,බලතල අනිසි ලෙස හැසිරවීමේ චෝදනා එල්ල වු ඇමතිවරු දෙදෙනෙකු හෙට නෙරපයි.

Northern Province_cv_vigneshwaram

වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවන් මෙන්ම බලතල අනිසි ලෙස හැසිරවීමේ චෝදනා එල්ල වන උතුරේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ල කම්ටුව  නිර්දේශ කර ඇති බව වාර්ථාවේ.

මෙකී කමිටු වාර්තාව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් හෙට (06) පළාත් සභා සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතවය

මෙහිදී අදාළ අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍යධූර වලින් ඉවත් කිරීමටද තීරණය කරනු ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග සදහන් කරයි.

පළාත් සභාවේ අමාත්‍යංශ පහ සහ ඒ හා අනුබද්ධ දෙපාර්තුමේන්තු හා ආයතන හරහා පසුගිය කල සිදුකර ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමික දිසාපතිවරයෙකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

මෙම වාර්තාව පිටු 82කින් සමන්විත බව සදහන්ය.

Leave A Reply

Your email address will not be published.