topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආරාබි කලාපයේ ගැටුම්කාරී තත්වයක්.

Five Arab countries Qatar away_News

අරාබි රටවල් පහක් කටාරය සමඟ තානාපති සම්බන්ධතා අත්හිටුවා ඇත.

සෞදි අරාබිය,ඊජිප්තුව,බහරේන්,එක්සත් අරාබි එමීරය සහ යේමනය එම රටවල් පහයි.

එකී රටවල් එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ත්‍රස්තවාදයට අනුබල දෙන බවට කටාර් බලධාරීන්ට චෝදනා කරමිනි.

ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන් ඇතුළු සන්නද්ධ සංවිධානවලට ආධාර කරන බවට ඉහත කී රටවල් පහ කටාරයට චෝදනා කරති.

එහෙත් කටාර් බලධාරීන් විසින් එම චෝදනාව බැහැර කරනු ලැබ ඇත.

ඉහත කී රටවල් පහ ඔවුන්ගේ තීරණය නිවේදනය කරන ලද්දේ, කටාර් රාජ්‍යයේ නිල ප්‍රවෘත්ති ආයතනයේ වෙබ් අඩවියට රහසින් පිවිසී (hacking ) ඇති බවට ‘දෝහා’ පාලනය පසුගිය මාසයේ චෝදනා කිරීමෙන් අනතුරුව කලාපයේ විරසකභාවය උත්සන්න වෙමින් පවතින අතරයි.

කටාර් කුඩා අර්ධද්වීපය සමඟ ඇති මුහුදු,ගොඩබිම් සහ ගුවන් සියළු දේශසීමා සබඳතා නතර කිරීමට ‘රියාද්’ පාලනය පියවර ගත්බව SPA සෞදි අරාබි නිල පුවත් ආයතනය පවසයි.

කටාරය ඉරානයේ උදව් ලබන සන්නද්ධ කණ්ඩායම් සමඟ කටයුතු කරන බවටත් සෞදි අරාබි ප්‍රකාශනය චෝදනා කරයි.

කටාරය තම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන බව බහරේනය කියා සිටියි.

මේ අතර,කටාරය කලාපයේ ආරක්ෂාව අස්ථාවර කරන්නේය යන්න එක්සත් අරාබි එමීරයේ චෝදනාවයි.

ජනාධිපති ට්‍රම්ප් සෞදි සහ ඊජිප්තු නායකයන් සමඟ
ජනාධිපති ට්‍රම්ප් සෞදි සහ ඊජිප්තු නායකයන් සමඟ

මේ අතර ප්‍රකාශයක් කරන ඇමෙරිකානු රාජ්‍යලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) එකමුතුව කටයුතු කරන මෙන් ගල්ෆ් රටවලින් ඉල්ලීමක් කළේය.

ගල්ෆ් රටවල් සාම්ප්‍රධායිකව ඇමෙරිකා එක්සත් ජනපදයේ කුළුපග මිතුරු රාජ්‍යයන් වෙති.

මෙය එම රාජ්‍යයන් අතර මතු වූ අනපේක්ෂිත බෙදීමකි.

සෞදි අරාබිය,එක්සත් එමීරය සහ බහරේන් බලධාරීන් කටාරයේ වෙසෙන සිය රටවැසියන්ට එරටින් ඉවත්වෙන මෙන් දැනටමත් දැනුම් දී ඇත.

(BBC)

Leave A Reply

Your email address will not be published.