topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“දේශපාලඥයිනි කොමිස් කුට්ටියට බස් නැවතුම විකිනීම නවත්වනු”.කරාපිටියේ ජනතාව වීදි බසියි.

Karapitiya_Hospitl_Southern _Province_ News

 

ගාල්ල කරාපිටිය බස් නැවතුම වෙනත් ස්ථානයකට ගෙන යාමට විරුද්ධව කරාපිටිය පරිසර ප්‍රජා සංවර්ධන කේන්ද්‍රය සංවිධානය කර උද්ඝෝෂණයක් 15 අද ගාල්ල කරාපිටිය බස් නැවතුම් පොල ඉදිරිපිට දී පැවැත්විණි.

මෙහි දී උද්ඝෝෂකයින් කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනට බස් නැවතුම් පොල ඇති ස්ථානයේ හි කඩ කාමර සාදා විකිනීමට එරෙහිව මෙසේ උද්ඝෝෂනයෙහි නිරත වන බවයි. බස් නැවතුම ඇති ස්ථානයේ මේ වන විට කඩ කාමර සෑදීම සදහා සුදානම් වුවද බස් නැවතුමට කිසිදු ඉඩක් හෝ මේ වන තෙක් වෙන් කර නැති බවත් ජනතාවගේ ස්ථානයක් වන දහස් ගණනක් ජනතාව දිනකට පැමිණෙන මෙම බස් නැවතුම බේරා ගැනීම සදහා මෙසේ උද්ඝෝෂණයේ නිරත වන බවයි උද්ඝෝෂකයින් වැඩිදුරටත් පවසා සිටියේ.

යකඩ වැට වහා ගලවා ඉවත් කරනු, කරාපිටිය විනාශයි, නාගරික සංවර්ධ අධිකාරියෙන් කරාපිටිය බේරා ගනිව්, දේශපාලඥයිනි කොමිස් කුට්ටියට බස් නැවතුම විකිනීම නවත්වනු, මෙයට සම්බන්ධ මැති ඇමතිවරුන් ජනතා ද්‍රෝහීන් ය සටන් පාඨ කියමින් ඔවුන් පැය දෙකකට ආසන්න කාලයක් මෙසේ උද්ඝෝසණයේ නිරත විය.

මෙම අවස්ථාව සදහා ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ, ලංකා පොදු ධීවර සමිති සංගමයේ ලේකම් රත්න ගමගේ යන මහත්වරුන් ඇතුළු කරාපිටිය ප්‍රජා පරිසර කේන්ද්‍රෙය් සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

සටහන හා ඡායාරූප  සුනෙත් ගාල්ලගේ ගාල්ල

Leave A Reply

Your email address will not be published.