topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් කරගෙන, අඩු කළ අක්ෂි කාච වල අක්‍රමිකතාවක්.

th (16)
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළ ද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
ජනතාවට ලබාදූන් ලාභය අක්ෂි කාච අලෙවි සමාගම් සහ ඇතැම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් බෙදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. අක්ෂි කාච අලෙවි සමාගම් 38 කින් අලෙවි කරන අක්ෂි කාච වර්ග වල මිල අඩු කළ අතර, ඉන් පාරිභෝගිකයාට හිමිවන්නේ රුපියල් 2000 පමණ ලාභයක් බව අමාත්‍යවරයා සදහන් කරයි. අක්ෂි කාච මිල දී ගැනීමෙි දී පාරිභෝගිකයාට ඊට වඩා ලාභයක් ලැබිය යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි පිළිබදව විමර්ශණයක් ආරම්භ කර ඇති බව ද සදහන් කරයි.
වෛද්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් කර ගත නොහැකි බව සදහන් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ව්‍යාපාර සිදූ කිරීමේ දී සාධාරණ විය යුතු බව ද පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.