සයිටම් එපා.ආයුර්වේද වෛද්‍යවරුනුත් වර්ජනයේ. පුවත් On Jun 23, 2017 මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පැවැත්වූ උද්ඝෝෂණයේදී ඔවුන්ට පහර දීම හෙලා දකිමින් අද දින (ජූනි 23) ආයුර්වේද වෛද්‍යවරුන් එක්දින වැඩ වර්ජනයකට එක්ව ඇති බව වාර්ථා වේ. Share this:TwitterFacebook Related