topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද ආණ්ඩුවට තීරණාත්මකයි,

Unp_Slfp _ News.

 

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉඩම රාජ්‍ය ඇමති ටී. බී. ඒකනායක යන අයට විරුද්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වන බව වාර්ථා වේ. අද (ජූලි 03) සවස පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සූදානමින් සිටින බව මන්ත්‍රීවරයෙකු ප්‍රකාශයක් කර ඇත.

වත්මන් ජාතික ආණ්ඩුව නියෝජනය කරමින් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම, පසුගිය ආණ්ඩුවේ සිටිමින් එක්සත් ජාතික පක්‍ෂය දැඩි ලෙස විවේචනය කිරීම, පසුගිය ආණ්ඩුව ගනු ලැබූ වැරදි ප්‍රතිපත්තිමය තීරණ වත්මන් ජාතික ආණ්ඩුවට බැර කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සහ ඒකාබද්ද විපක්‍ෂයට වාසි සහගත ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.