topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙමළ තරුණයන් අතුරුදහන් කිරීම, මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්,ශ්‍රේෂ්ඨාධිකරණය වන්දි ගෙවීමට නියෝග කරයි.

The Disappearance of _Tamil youths

2007 වසරේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු නිදහස් කළ බව කීවද අතුරුදහන් වූ ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනා පිළිබඳ නඩු විභාගයේදී එලෙස තරුණයන් අතුරුදහන් කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීම සිදු වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය  අද තීන්දු කර තිබේ.

මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව මඩකලපුව සෙල්වරාජා පුෂ්පරාණි හා අන්නමලෙයි සෙල්වරාජා යන පෙත්සම්කරුවන්ට  මුදලින් රු. ලක්‍ෂ 10 බැඟින් වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය  රජයට නියෝග කර ඇත.

එසේම මඩකළපුව පොලීසියේ හිටපු ස්ථානාධිපති හා මෙම සිද්ධියට අදාළව වගකිය යුතු බැවින් රජය විසින් ගෙවිය යුතු වන්දි මුදලට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයාටද මූලික පෙත්සම්කරුවන්ට රු. 50, 000 බැඟින් වන්දි ගෙවීමටද නියෝග කර ඇත.

Leave A Reply

Your email address will not be published.