topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙල්ලාවලි හා මහරගම මාරක රිය අනතුරු.

 Acsidant-News-Sri Lanka

වෙල්ලාවලි, මණ්ඩූර් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව පාලම අසලදී යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී සිදු වූ අනතුරෙන් යතුරු පැදිකරු, බරපතල තුවාල ලබා මියගොස් ඇත. මරණකරු මණ්ඩූර් ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මහරගම, කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපනාම සෙලාන් බැංකු ඉඩම ඉදිරිපිටදී යතුරු පැදියක් මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී මාර්ගයට විසි වී පිටුපසින් පැමිණි ටිපර් රථයකද ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ යතුරු පැදිකරු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ හා ටිපර් රථයේ රියදුරන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.