topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්ගෙන් ජනපතිට උපදෙස්.

IMG_2862
ජනතාව මත පැටවා ඇති බදු බර අඩු කිරීමට ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාට උපදෙස් කිහිපයක් ලබා දී තිබේ. ඒ අද 12 වන දින පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදියි.
”දැන් පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා, මේ තිබෙන බදු ප‍්‍රතිශතය, බදු බලපාන පරාසය වැඩි නම් ඒවා අඩු කරන්න. මේ රටේ මහජනතාවට දැරිය හැකි ආකාරයට වෙනත් සංශෝධන ගෙන එන්න. එහෙම නැත්තම් මේ සංශෝධන සියල්ල සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන්න . දැන් මේ වැඬේ පාර්ලිමේන්තුව අතේ තිබෙන්නේ. අපි හිතනවා, දැන් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට කියමින් හිටපු දේ ඉටු කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවා කියලා. වැට් බද්දෙන් ජනතාව පීඩාවට පත් වෙලා. ඒකෙන් ජනතාව මුදවා ගන්න  ඕනේ කියලා  ජනාධිපතිවරයාට අවංක චේතනාවක් තිබෙනවා නම් එතුමාට දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තමන්ගේ ගෝලබාලයෝ ලවා ඒ දේ ඉටු කරවා ගන්න පුළුවන්. අපි ඡන්දය දෙන්නේ ජනතාවගේ පැත්තෙන් අපි ගෙන එන සංශෝධන ඇතුළත් කළොත් පමණයි, කියන ස්ථාවරය රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වයට ඉදිරිපත් කරන්න කියලා තමන්ගේ මන්ත‍්‍රී කණ්ඩායමට කියුවොත් මෛති්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ අදහස ඉටුකර ගන්න පුළුවන් වේවි. අපි මේ දෙන්නේ එතුමාට පුංචි උපදෙසක්. හැකිනම් මේක කරලා බලන්න අත්දුටුවයි ප‍්‍රත්‍යක්‍ෂයි හොඳ ප‍්‍රතිඵල ලබා දේවි කියලා අපි විශ්වාස කරනවා.”

Leave A Reply

Your email address will not be published.