topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස් පෙළ ප්‍රවේශපත්‍ර තැපෑලට.

Department _of Examinations - Sri Lanka.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශපත්‍ර තැපෑලට යොමුකළ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්‍ෂකයින් 315,227 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලැබුණු වහාම අයදුම්කරුවන්ට ලාබාදිය යුතු බවත් විදුහල්පතිවරු සන්තකයේ කිසිඳු හේතුවක් මත ප්‍රවේශ පත්‍ර තබා නොගත යුතු බවත් කොමසාරිස්වරයා දැනුම් දී ඇත. ප්‍රවේශ පත්‍ර පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ලබන 20 වෙනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් තොරතුරු විමසිය හැකිය.

Leave A Reply

Your email address will not be published.