topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මොළයක් නැති දේශපාලනඥයින් ඩෙංගු රෝග දත්ත ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන කරුණක්.

   Health_Minister_ Rajitha_Senarathna
මොලයක් නැති දේශපාලනඥයින් ඩෙංගු රෝග දත්ත ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන කරුණක් බව සෞඛ්‍ය ඇමැති කියයි. ඩෙංගු රෝගය පිළිබද වත්මන් තත්ත්වය පිළිබද පැහැදිලි කිරිම සදහා සෞඛ්‍යල පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විනි.
2017 වසරේ ඩෙංගු රෝගීන් 89,000 ක් වාර්තා වී ඇති අතර, සිදූව ඇති මරණ සංඛ්‍යාව 269 කි.සෑම වයස් කාණ්ඩායකම පිරිස් ඩෙංගු රෝගයට ගොදූරු වී ඇති අතර, රෝගීන්ගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව සියයට 30 ක් දරුවන් වෙයි. වාර්තා වී ඇති රෝගීන්ගෙන් අවුරුදූ 15 සිට 45 දක්වා වයස් කාණ්ඩයෙන් සියයට 50 ක් පමණ ඩෙංගු රෝගයට ගොදූරුව රෝහල්ගත කර ඇත. මියගිය සංඛ්‍යාවෙන් සියයට 15 ක් දරුවන් වෙයි. මෙම වසරේ ජුනි මාසයේ දී රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය ද මරණ සංඛ්‍යාව අඩු වී ඇත. ඊට හේතු වී ඇත්තේ රෝගය වැළදූන විටම රෝගීන් රෝහල්ගත වීමයි. පසුගිය වසර 07 ක කාලය තුල ඩෙංගු වෛරස 01 සහ 04 ක්‍රීයාත්මක වුවද මෙම වසරේ ඩෙංගු වෛරස 02 කාණ්ඩය සක්‍රීය වී ඇත. කීට විද්‍යා සමික්ෂණ වලට අනුව නිවාස වල ඇතුලත ද ඩෙංගු මදූරු කීටයින් සොයාගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60 ක ඩෙංගු පැතිරිම වැඩි වී ඇති බවයි.මදූරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා වීම සදහා විවිධ ක්‍රම අනුගමනය කරන ලෙස වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දෙයි.
මෙම මාධ්‍ය හමුවෙි දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – BTI බැක්රිටීයාව යොදා කියුබාවෙි ඩෙංගු මර්දනය කළ ආකාරයට ශ්‍රී ලංකාවෙි ඩෙංගු මර්දනය කිරීමට බැහැ. BTI බැක්ටිීරියාව ඉසීමේ දී ගැටලු මතු වෙනවා. එම නිසා ඩෙංගු මර්දනය වෙනත් ක්‍රම වලින් සිදූ කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරමින් අපි ඩෙංගු රෝගය මර්දනය කරනවා. ප්‍රතිකාර ක්‍රම කරනවා. ඩෙංගු රෝගීන්ගේ දත්ත ලබාගන්නේ ද නිවැරදි ක්‍රමවේදයකට අනුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම දත්ත පරීක්ෂා කරනවා. ශ්‍රී ලංකාවෙි ඩෙංගු රෝගීන් ලක්ෂ 04 ක් සිටින බවට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකු ඊයේ ප්‍රකාශ කළා. එම දේශපාලනඥයා දත්ත එකතු කරලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු කරන දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවා නම් එම දේශපාලනඥයාට පිළිගන්න බැරි ඇයි, එවැනි පුද්ගලයින් දේශපාලනඥයින් වීමට වඩා නරකයි නූගත් දේශපාලනඥයෙකු වීම පිළිබදව. එවැනි දේශපාලනඥයින් සිතනවා මුලු ලෝකයේම දත්ත මම දන්නවා කියලා. මොළයක් නැති අය පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තමයි මෙම තත්ත්වය උදා වී තිබෙන්නේ. ක්‍රීකට් ගහ ගහ ඉදලා ඩෙංගු මදූරුවන් ලක්ෂ 04 යි කියනවා. ක්‍රීකට් ගහන එක හොදයි නමුත් අධ්‍යාපන දැනුමකුත් තිබිය යුතුයි. ඊට හොදම උදාහරණය තමයි කුමාර් සංගක්කාරග ශාක භක්ෂක මදූරුවෙක් පිළිබද කරුණු දැක්වීමෙන් පසු තවත් දේශපාලනඥයෙක් ඇහුවා එම මදූරුවා කන්නේ බත් ද කියලා. ඒ එම දේශපාලනඥයාගේ මොළේ හැටියි. ඔහු විද්‍යාව ඉගෙනගෙන නැහැ. නමුත් වෛද්‍ය විද්‍යාව ගැන දන්නවා වගෙයි කථා කරන්නේ.
පසුගිය දින 04 ක සිට ඩෙංගු රෝගීන් රෝහල් ගත වන සංඛ්‍යාව අඩු වී තිබෙනවා. ඩෙංගු රෝගය ජුලි මාසය අවසන් වනවිට අඩු වන අතර, යළි ඔක්තෝබර් මාසයේ දී කරළියට එනවා. ඊට මුහුණ දීමට අපි පෙර සුදානමක් තිබිය යුතුයි. රෝගය පාලනය කිරීම සදහා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි කැපවීමක් සිදූ කරනවා. දේශපාලනඥයින් වශයෙන් අපට තිබෙන්නේ එම කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් සපයන එක විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් විසින් සකස් කළ සැළැස්ම මට ලැබුනා. එහි ක්‍රියාකාරී සැළැස්ම හෙට (15) දිනයේ මා වෙත ලබාදීමට නියමිතයි.
මෙි අතර ඩෙංගු මර්දනය සදහා වූ ජාතික වැඩපිළිවෙලක් මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙට දිනයේ ක්‍රීයාත්මක වෙනවා. සියලුම මාධ්‍ය ආයතන සක්‍රීය දායකත්වය දක්වමින් එම වැඩපිළීවෙල ක්‍රියාත්මක කරන අතර, කලුතර දිස්ත්‍රීක්කයේ සමාරම්භක වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් බේරුවල චීන කොටුවෙි දී පෙරවරු 8.00 ට ආරම්භ කිරිමට නියමිතය,

Leave A Reply

Your email address will not be published.