topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතිකවාදී නායකයන් සිරගත කර ජීව කාලය රැකගන්න බෑ. මංත්‍රි ජයන්ත සමරවීර

IMG_2917[1] copyආණ්ඩු විරෝධය කුළුගන්වන ජාතිකවාදී නායකයන් සිරගත කොට තමන්ගේ ජීව කාලය රැුකගැනීමට වත්මන් ආණ්ඩුව කල්පනා කරන්නේනම් එය බරපතළ වරද්දා ගැනීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසයි.

කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් ගේ ඇප අයඳුම්පත ප‍්‍රතික්ෂේපකර යළි දින 14කට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මංත්‍රිවරයා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර
‘‘රජයේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනින් කොල්ලකාපු බවට චෝදනා එල්ල වූ තම ආණ්ඩුවේ මැති ඇමතිවරු නිදැල්ලේ සිටියදී තම ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය කුළුගන්වන ජාතිකවාදී නායකයන් හිරේ දැමීම තමයි මේ යහපාලන ආණ්ඩුවේ සිරිත වෙලා තියෙන්නේ.
අද සිට තව දින 14කට මොහොමඞ් මුසම්මිල් සහෝදරයා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරිය තීරණය කළා. ඒ වගේම මේ වන විට නාමල් රාජපක්‍ෂ මහතා ද රක්‍ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. රටේ දසතින් එන ආණ්ඩු විරෝධය කුළුගන්වන මෙවැනි නායකයන් හිරේ දාලා මේ ආණ්ඩුව කල්පනා කරනවා තමන්ගේ ජීවකාලය රැුකගන්න. අපි විශ්වාස කරනවා. එකා පිට එකා මරා දැම්මත් ජනතාව මේ සටන අත් නොහරියි. ඒ වගේම මේ සටනට නායකත්වය දීමට නායකයන් දහස් ගණනින් බිහි වෙයි කියලා’’

Leave A Reply

Your email address will not be published.